අනික උඩ බලාගෙන දුරියන් ඇහිදපන් හෙල්මට් එකට වඩා කුල්ල හොඳයි.. පිට හරියත් වැහෙනවනේ ලාවට වගේ..

උබට ඔච්චර බය නම් ප්ලාස්ටික් පුටුවක් උස්සන් පලයන්අත් දෙකත් කවර් වෙනවා නේ


අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...
දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..



අරක්කු සිකරට් නං කටේතියන් නෑ බන්. මං නං හිතන් නෑ ගොඩක් අයට ඕක සුවදට දැනෙනවා ඇති කියලා බන්! අහන අහන එකා කියන්නේ ගදයි කියලා.
ඔව් බන්, සමහර විට මට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.![]()
දැන් නං දූරියන් ගොඩක් ලගින් යනකොටත් හුස්ම තද කරන් යන්නේ.![]()
![]()

ලාවට ඇඟිල්ලට ටිකක් අරන් කටේ ගාල රහ බැලුව.. වමනේ ගියා පෙරේදා කාපුවත් එක්ක..

මදුලක් අරගෙන නහය වහගෙන ආසාවෙන් කාපන් එතකොට නිකන්ම කැවෙනව... ඉදිල වැඩි ඒව නම් කන්න එපා වමනෙ ගිහින් තමයි නතර වෙන්නෙඈත ඉඳලා දූරියන් ගහට බෝම්බ ගහපන්. නැති නම් දූරියන් නැටි වලට වෙඩි තියපන්.

දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...

ගහෙන් වැටිච්ච ගමන් කිසි අවුලක් නැහැ ...දවසක් දෙකක් තියාගත්තොත් තමා![]()
කරෝල ගදයි කියලා නොකා ඉන්නේ නෑ වගේ තමා![]()

බාග හෙල්මට් එකක් දාගෙන යන්න කියන්න.ෆුල් ෆේස් දාන්න එපා හැබැයි, හැමතැනම ලියනවා







අපේ ගහේ බඩු![]()