Questions දුරියන් overpriced

Ysa Karu

Well-known member
  • May 29, 2014
    21,042
    1
    11,471
    113
    ape basek innawa bn arakku ciga kate thiyan na duriyan kanawa bn dawsata 6000-7000 ka. duriyan hadena kaleta daily knawa. asanipath wenawa kala kala :rofl:
     
    • Love
    Reactions: dilan_randika

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    ගොඩක් අය ගස් බදු අරන් ඒවා කඩලා ගෙනල්ලා විකුණන්නේ. ඒකයි ගණන් වැඩි ගොඩක්ම. මොකද ගහටත් ගාණක් උන් ගෙවන්න ඕනේ නිසා. ගස් තියෙන පැති වල නම් ගෙවල් ඉස්සරහා පොඩි බංකු තියලා විකුණනවා. ඒවා එහෙම නම් ගණන් අඩුයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉල්ලුම වැඩි නිසා ගානත් වැඩියි. ඔය විකුනන ගණන්වලට ගන්න මිනිස්සු ඉන්න නිසා ඒ ගානට විකුණනවා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දූරියන් නම් ඒ කාලේ ඉඳන් ගණන්..ගහක් තියෙන උන් රත්තරං වගේ තමා ගෙඩි රකින්නේ..
     
    • Like
    Reactions: V3RT3X

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,357
    113
    Mirigama highway entrance eka laga tiyana railway crossing eka gawa tibba 1200 kiyuwa (mnnm kanne ne)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සීයලාට පිං සිද්ද වෙන්න ගස් ටිකක් තියනවා 😇