දැනට දෙදාහක විතර දුරියන් කෑවා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    ඇඟට මොකක්ද දැනෙන වෙනස දූරියන් කෑවම?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇඟට මොකක්ද දැනෙන වෙනස දූරියන් කෑවම?
    උදේ දුරියන් ගෙඩියක් හදල බීල සුප්ත වීරාසනය විනාඩි 15 ඉන්නකොට ඔටෝ ෆයර් වෙලා දවසෙම ෆුල් චාර්ජ්.දුරියන් නෙමේ අමුර්තය කෑවත් ගෙදරට වෙලා තලපතා වගේ පත බාල ඉන්නවා නං වෙනසක් දැන්නේනේ නැති වෙයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,364
    113
    මම අහලා තියෙනවා දුරියන් විකුනන එවුන් ඔකේ සුවද එන්න බලු ගූ මල්ලක් මෙසේ යට තියන් ඉන්නවා කියලා? බොරුවක්ද කොහෙද....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    දූරියන් නෙමෙයි ඕවා ගූ_රියන්... මල ජරාව ගන්දසාරේ බෑ 🤮 🤮 🤮 🤮

    Vomit Puke GIF by The Late Late Show with James Corden