දුර ඈත දින සමනල් වියේ - අමිල පෙරේරා
දුර ඈත දින සමනල් වියේ - අමිල පෙරේරා

දුර ඈත දින සමනල් වියේ
මා සසල කල යුවතී
සිත බැඳි සෙනේ මා සිර කරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුව ගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්දකාරේ මන් මුලා වී පාවෙමින් ගෙවු ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා ඈ ලන් වුනේ නොසිතූ ලෙසේ
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහි වෙතී
පෙර වැරදි මා සතු වෙන්නැතී
දෙවියකු නොව මා මිනිසෙකී...
මිතුරු කැල හැම සතුරු වී ඈ මගෙන් උදුරා ගත් හැටී
මුලු දිවිය සැනෙකින් නතර වී
අදහනු නොහැකි සේ ඇද වැටී...
ඉර හඳ තරු ගස් වැල් විලුත්
කලඹන්න මට සිතුනී
නිල බල ඇතත් රජකම ලදත්
දැන් මට කුමට ලඳුනී
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී
බිඳක්වත් නෑ අඩු වුනේ වැඩි වුනා පමනී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා විඳින බැව් දනිමී
ඔබ දන්නෙ නෑ එය දන්නවානම්
යන්නෙ නෑ වෙන්වී...

යට තියෙන Thread එකෙන් Downlaod කරගන්න පුලුවන්
nadeera84 තමා Upload කලේ
--Special Thanx to nadeera84--
http://elakiri.com/forum/showthread.php?t=972184