දුර ඈත ලෝකෙන් එහා

heartlander

Member
Sep 15, 2013
113
3
0
දුර ඈත ලෝකෙන් එහා උදව්

මචන්ලා මට පොඩි උදව්වක් කරහල්ලකෝ බන්.මෙන්න මේ සින්දුවේ mp3 එකක් හරි වීඩියෝ එකක් හරි තියේ නම් හොයලා දෙන්නකෝ.ගූගල් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බන් :no:. මන් සින්දුවේ මෙච්චරයි දන්නේ බන්.මෙච්චරයි මට අහන්න හම්බුනේ.

දුර ඈත ලෝකෙන් එහා...
සන්තාප ගීතේ ඇසේ..
සංසාරයේ කවදා කොහේ...
ඇසුනාද මේ ගී එදා..

හද සෝ තැවුල් ආයාචනා...
නෑසු ඇගේ උදාරම් සිනා...
සංසාරයේ හැම අත් බවේ..
රැව් දේවි ගීයක් ලෙසේ...

අපේ පරණ ගායකයෙක්ගේ සින්දුවක්.ඇහුන කටහඬේ හැටියට අබේවර්ධන බාලසුරිය මහත්මයාගේ සින්දුවක් වගේ.ඒත් ෂුවර් නැහැ බන්.අනේ බන් හොයලා දියල්ලකෝ.තියෙන එකෙක් ඉන්නවා නම් මීඩියා ෆයර් එකට හරි අප්ලෝඩ් කරහල්ලෝ අනේ බන්...
 
Last edited:

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අබේවර්ධන බාලසුරිය මහත්මයාගේ සින්දුවක් වගේ.