දුර කඳු මත අකුණු PDF - බද්‍රජි මහින්ද ජයතිලක

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    දුර කඳු මත අකුණු PDF - බද්‍රජි මහින්ද ජයතිලක

    දුර කඳු මත අකුණු - බද්‍රජි මහින්ද ජයතිලක

    dura_kandu_matha_akunu_bhadraji_mahinda_jayatilaka-500x500.jpg

    බද්‍රජි මහින්ද ජයලතිලක මහතා විසින් ලියූ භයානක රසය දනවන කතාපොත් පෙලේ තවත් පොතක් ලෙස "දුර කඳු මත අකුණු" පොත හැඳින්විය හැකියි..පිටසක්වල ජීවයක් පවතින බවත්, ඔවුන් පෘථිවියට පැමිණ මිනිසා විවිධ පර්යේෂන වලට දායක කරගන්නා අන්දම මෙම පොතේ ඉතාමත් රසවත්ව භීතිය දනවන අන්දමින් ලියා ඇත..:D

    මීළඟට මෙම පොත් පෙලේ, "බෝදිලිමාගේ සාපය" බලාපොරොත්තු වන්න...:yes:

    පොත කියවන්න පහතින්...

    Download
     
    Last edited:
    • Like
    Reactions: KDH and SuperX

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    අපො මචන් පොත නම් මෙලො රහක් නැ. පිටසක්වලයි ලංකාවේ හොල්මනුයි එකට මැච් කරන්න පුළුවන්ද බන්. කතාව ලියලා තියෙන්නේ ඔක්කොම කලවමේ. එක නිසා අච්චාරුවක් තනිකරම. අර නාසා එකෙන් රබර් ගැන පර්යේෂන කරන්න මුන්ට දීල සීන් එකත් එක්ක තමයි කතාව මට නම් අවුට් යන්නේ. අනික අර හෙලිකොප්ටරයක් වටේ කැරකෙන සීන් එක මොකද්ද? මගේ අදහස නම් කතාව සාර්තක මදි කියන එකයි.
     
    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    අපො මචන් පොත නම් මෙලො රහක් නැ. පිටසක්වලයි ලංකාවේ හොල්මනුයි එකට මැච් කරන්න පුළුවන්ද බන්. කතාව ලියලා තියෙන්නේ ඔක්කොම කලවමේ. එක නිසා අච්චාරුවක් තනිකරම. අර නාසා එකෙන් රබර් ගැන පර්යේෂන කරන්න මුන්ට දීල සීන් එකත් එක්ක තමයි කතාව මට නම් අවුට් යන්නේ. අනික අර හෙලිකොප්ටරයක් වටේ කැරකෙන සීන් එක මොකද්ද? මගේ අදහස නම් කතාව සාර්තක මදි කියන එකයි.

    ඕක ගොඩක් කලින් ලියපු කතාවක් නේ බන්

    මටනම් ලොකු අව්ලක් නෑ

    කියවල රස විඳින්න පුළුවන්
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    භද්‍රජි මහත්තයගෙ ශ්‍රී රාවන්නා පුවත පොත තියෙ නම් අප්ලෝඩ් කරපන්කො ගන්න හෙව්ව හම්බ උනේ නෑ