දුර දක්නා නුවන රට හදපු හැටි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල් කර්මාන්ත ඇමති මේ වෙද්දී මං හිතන්නේ



    ඔය අවුරුදු 5කට කලින් කියන්නේ 2018

    උබලට තව තේරෙන්නේ නැහැ බලයේ දැන් ඉන්න සෙට් එක ආයෙත් කැරකෙන්නේ මේ සිද්දි ටිකම කරගෙන යන්න බව
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රනිල් අගමැති මේ වෙද්දී :D

    image_116d9db924.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    I0yiPDs.jpg


    නැව් ආපු නැති වරායට CMPort investment එකෙන් පස්සේ නැව් එන නිසා කුහක ජෙප්පන්ට රිදිලා :lol: :lol: :lol:



    ------ Post added on Mar 8, 2023 at 9:14 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් අගමැති මේ වෙද්දී :D

    View attachment 199351

    ඇයි මේ වෙද්දි 👇👇

    https://www.firstpost.com/world/ran...t-tarnished-sri-lankas-mr-clean-10933831.html

    වෙන රටක පුරවැසියෙක් ගෙනත් මහබැංකුවට දාල ඌ ලවා හොරකමක් කරල "අනේ නෑ මම මුකුත් දන්නෙ නැති බබා" කිව්වම පිළිගන්න මෝඩ බයියොත් ඉන්නව. උන් හිතන්නෙ හරිම සද්භාවයෙන් කරේ කියලා. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Rsupun

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    I0yiPDs.jpg


    නැව් ආපු නැති වරායට CMPort investment එකෙන් පස්සේ නැව් එන නිසා කුහක ජෙප්පන්ට රිදිලා :lol: :lol: :lol:



    ------ Post added on Mar 8, 2023 at 9:14 AM

    අනේ යකෝ වාහන ප්‍රති අපනයනය ඕක විකුනන්න කලිනුත් උනා,

    එකම දේ මේක විකුනලා එක්කෝ නය හරි ගෙවන්න එපැයි ගත්ත සල්ලි වලට මොකෝ කරේ



    මේ මාමා කරපු ඒවා


     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    අනේ යකෝ වාහන ප්‍රති අපනයනය ඕක විකුනන්න කලිනුත් උනා,

    එකම දේ මේක විකුනලා එක්කෝ නය හරි ගෙවන්න එපැයි ගත්ත සල්ලි වලට මොකෝ කරේ
    ඕවා තමා බන් මුන්ගේ සාදාරන talks
    උන්ට වාසි නම් ගොම්බෙට්ටක් උනත් අවුලක් නෑ ගුණ වයනවා
    ඉස්සර රනිලා හොරා දැන් උ තමා වැඩ්ඩා
    ඉස්සර මයිනා අප්පොඡි දැන් මයිනා චොර උ හරියන් නැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    රනිල් කර්මාන්ත ඇමති මේ වෙද්දී මං හිතන්නේ



    ඔය අවුරුදු 5කට කලින් කියන්නේ 2018

    උබලට තව තේරෙන්නේ නැහැ බලයේ දැන් ඉන්න සෙට් එක ආයෙත් කැරකෙන්නේ මේ සිද්දි ටිකම කරගෙන යන්න බව

    Peter Almeida Ex MIT, Ex Nable. Talks denne rata hadanna. But oya companies ekama (owa witarak newi tawa tiyenawa) pitara salli park karanawa, lankawe rules bend karanwa/ exploit karanawa, under hand dealings karanawa. But itin aulak ne TedX awilla talks denawa budu wenna onna menna inne wage 🤭 🤭
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවුරුදු 70ක් ගිහිනුත් රජයවල් කරපු ලබ්බක් නැහැනේ බං

    මේවා දත්ත එක්ක කියන ඒවනේ




    මාලිමාවෙන් එහෙම ඕවා කියනකොට මිනිස්සු හිනා උනා