දුර දකින නායකයෙක් හිටියා නං

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රටට දුර දකින නායකයෙක් හිටියා නං,

    මාර්තු අප්‍රෙල් සති අන්ත සියල්ල පළාත් සීමා වහනවා. අප්‍රෙල් මා⁣සෙ දිස්ත්‍රික් සීමා වහලා රැකියා සඳහා පමණක් අවසර දෙනවා. වැක්සින් ආවත් නාවත් දිගටම ටෙස්ට් කරනවා. හැකි ඉක්මනින් වැක්සින් වලට මුදල් ගෙවනවා. එන්නත් කරන යාන්ත්‍රණයයක් තියෙන රටක් විදිහට මිනිස්සු අතර ගැටෙන පිළිවෙලට වැක්සින් එන්න කලින්ම සිස්ටම් එක හදාගන්නවා.

    එහෙම කලා නම් ඉදිරිපෙළ වැක්සින් කරාම ලොකු පොකුරු හැදෙන්නෑ. හැදුනත් සරළ සංචරණ සීමා නිසා රට පුරා පැතිරෙන්නෑ. එතකොට රටේ සෞඛ්‍යයය ධාරිතා ඉක්මවා යන්නෑ. එතකොට මේ තරම් මරණ සිද්ධ වෙන්නෙ නෑ.

    අන්තිමට මෙහෙම සති දෙකක් රට වහන්න වෙලා අර්ථිකය මුලුමනින්ම හිර වෙන්නෙ නෑ. මුලදි සුළුවෙන් කරන්න තිබ්බ දේ නොකර ඉඳලා දැන් ඉතින් අහන්න තියෙන්නේ.... Dan sapathee?

    3E505267-DE51-4295-8238-92C89EF20E05.jpeg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    ජනාධිපති තුමාගේ කන්නාඩිය මාරු කරන්න කාලේ හරි වගේ
    දැන් එකේ ලග විතරලු පෙන්නේ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිරාවට අනුර කුමාරයි සජිතුයි මුල ඉදලම කකුලෙන් ඇද්දා. නැත්තං මේක කරගන්න තිබ්බා. අනුරයට ඒපා කියද්දිනි අර යුක්රේනෙ සංචාරකයො ගෙනාවෙ. ඒ් අස්සෙ සජියා කැඳ හට්ටියි, පැණියි බෙද බෙද හිටියා. ආණ්ඩුව කොච්චර කිවුවද වැක්සින් ගේමු කියලා. අනුර ඇහුවෙ නෑනෙ.

    හෑ මොකා? ඒ් කියන්නෙ

    තුනෙන් දෙක තිබිලා
    ජනාධිපතිකමත් තිබිලා
    පළාත් සභා
    ප්‍රාදේශීය සභාත් තිබිලා,

    ඊටත් වඩා අනුර වැඩ්ඩෙක් ද?

    අම්මට සිරි!
    ඌනෙ ජනාධිපති කරන්න තිබ්බෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රටට දුර දකින නායකයෙක් හිටියා නං,

    මාර්තු අප්‍රෙල් සති අන්ත සියල්ල පළාත් සීමා වහනවා. අප්‍රෙල් මා⁣සෙ දිස්ත්‍රික් සීමා වහලා රැකියා සඳහා පමණක් අවසර දෙනවා. වැක්සින් ආවත් නාවත් දිගටම ටෙස්ට් කරනවා. හැකි ඉක්මනින් වැක්සින් වලට මුදල් ගෙවනවා. එන්නත් කරන යාන්ත්‍රණයයක් තියෙන රටක් විදිහට මිනිස්සු අතර ගැටෙන පිළිවෙලට වැක්සින් එන්න කලින්ම සිස්ටම් එක හදාගන්නවා.

    එහෙම කලා නම් ඉදිරිපෙළ වැක්සින් කරාම ලොකු පොකුරු හැදෙන්නෑ. හැදුනත් සරළ සංචරණ සීමා නිසා රට පුරා පැතිරෙන්නෑ. එතකොට රටේ සෞඛ්‍යයය ධාරිතා ඉක්මවා යන්නෑ. එතකොට මේ තරම් මරණ සිද්ධ වෙන්නෙ නෑ.

    අන්තිමට මෙහෙම සති දෙකක් රට වහන්න වෙලා අර්ථිකය මුලුමනින්ම හිර වෙන්නෙ නෑ. මුලදි සුළුවෙන් කරන්න තිබ්බ දේ නොකර ඉඳලා දැන් ඉතින් අහන්න තියෙන්නේ.... Dan sapathee?

    View attachment 127445
    පොඩ්ඩක් හිටපන්, අපි රුසියානු සංචාරකයොත් ගේනවා ජුනි මාසේ අග :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සිරාවට අනුර කුමාරයි සජිතුයි මුල ඉදලම කකුලෙන් ඇද්දා. නැත්තං මේක කරගන්න තිබ්බා. අනුරයට ඒපා කියද්දිනි අර යුක්රේනෙ සංචාරකයො ගෙනාවෙ. ඒ් අස්සෙ සජියා කැඳ හට්ටියි, පැණියි බෙද බෙද හිටියා. ආණ්ඩුව කොච්චර කිවුවද වැක්සින් ගේමු කියලා. අනුර ඇහුවෙ නෑනෙ.

    හෑ මොකා? ඒ් කියන්නෙ

    තුනෙන් දෙක තිබිලා
    ජනාධිපතිකමත් තිබිලා
    පළාත් සභා
    ප්‍රාදේශීය සභාත් තිබිලා,

    ඊටත් වඩා අනුර වැඩ්ඩෙක් ද?

    අම්මට සිරි!
    ඌනෙ ජනාධිපති කරන්න තිබ්බෙ.
    ඇයි බන් වාසුදේව වැක්සීන් ගේන්න කියලා කියද්දී, අපිට තවම වැක්සීන් අවශ්ය්‍ය නෑ ඕනේ උනාම ගේමු කියල ගේම කෝල් කරේ ෆොනියා. ඕකුන් තමයි මේකට වගකියන්න ඕනේ.
    ------ Post added on May 28, 2021 at 5:28 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    දුර පේන එකෙක්ට ඉන්නේ බෑසිල් තමා... හෑබෑයි වෙන වෙන ඒවට
     
    • Like
    Reactions: charitha2011