රටට දුර දකින නායකයෙක් හිටියා නං,
මාර්තු අප්‍රෙල් සති අන්ත සියල්ල පළාත් සීමා වහනවා. අප්‍රෙල් මාසෙ දිස්ත්‍රික් සීමා වහලා රැකියා සඳහා පමණක් අවසර දෙනවා. වැක්සින් ආවත් නාවත් දිගටම ටෙස්ට් කරනවා. හැකි ඉක්මනින් වැක්සින් වලට මුදල් ගෙවනවා. එන්නත් කරන යාන්ත්‍රණයයක් තියෙන රටක් විදිහට මිනිස්සු අතර ගැටෙන පිළිවෙලට වැක්සින් එන්න කලින්ම සිස්ටම් එක හදාගන්නවා.
එහෙම කලා නම් ඉදිරිපෙළ වැක්සින් කරාම ලොකු පොකුරු හැදෙන්නෑ. හැදුනත් සරළ සංචරණ සීමා නිසා රට පුරා පැතිරෙන්නෑ. එතකොට රටේ සෞඛ්‍යයය ධාරිතා ඉක්මවා යන්නෑ. එතකොට මේ තරම් මරණ සිද්ධ වෙන්නෙ නෑ.
අන්තිමට මෙහෙම සති දෙකක් රට වහන්න වෙලා අර්ථිකය මුලුමනින්ම හිර වෙන්නෙ නෑ. මුලදි සුළුවෙන් කරන්න තිබ්බ දේ නොකර ඉඳලා දැන් ඉතින් අහන්න තියෙන්නේ.... Dan sapathee?

_B U M P_ 