දුර පළාත්වල පන්සල්

දුර පළාත්වල පන්සල්

ඔය කොළබ පන්ස්ල් වල ඉන්න හාමුදුරුවරුන්ට බැරිද පන්සල් වලට ගොඩනැගිල්ලක් නැතිව ඉන්න .. දානෙ වේලක් නැතිව ඉන්න දුර පළාත්වල පන්සල් ගැන හොයල බලන්න.. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට දායකයන්ගෙන් ඇති තරම් ආදාර හම්බ වෙනවා.. තමන්ගෙ පරිබෝජනයෙන් පස්සෙ ඒව බෙදල දෙන්න බැරිද ?? අනෙක් ආගම් වල නම් ඒව දුශ්කර පල්ලි වලටත් බෙදල්,, දුප්පත් අනුගාමිකයන්ටත් බෙදල දෙනව.. :shocked:
 
Last edited:
එහෙම උනා නම් මිනිස්සු තව තවත් ආගම එක්ක එකතු වෙනව ... මිනිස්සු මේව හිතේ තිබුනට කාටවත් කියන්නෙ නැ.. මිනිස්සු ඒ හින්ද පන්සලෙන් ඇත් වෙනව
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    මාතර ළමයා;20553893 said:
    ekenma ... eth minissu ekathyuwela wath me krame wenas karamu..
    colombo inna pansal yana minissu pita palath wala pansal yanne na ne bn. un yanawanam yanne laga pansalata. un dena deyak denawanam denne thaman yana ekatane. ehemath welawata thamai ithin oya kattiyak set wela wage atha panasalakata hari aramayakata hari udaw karanne. oya anu nayaka maha nayaka kiyala inna kattiya dana ganna one owa gana poddak hoyala balanna. kakkutu wada ne dan hamathanama ithin
     
    na ban mama kiwwe minissu me bawa katha karanawa kiyala danagaththama wath eyala hadeyi ne
     
    Aug 15, 2016
    72
    3
    0
    මචන් කුකුල්පනේ සුදස්සි හාමුදුරුවෝ කරනව ඔය වගේ වැඩක්

    දුශ්කර ප්‍රදේශ වල තියන පන්සල් වල කඨිණ පින්කම් කරන්න කොළඹ ඉන්න දායකයන්ට සෙට් කරල දෙනව

    මම එකක් කලා පුත්තලමෙ මුස්ලිම් ගම්මාන ගොඩක් මැද්දෙ තියන චූටි පන්සලක

    ඒ පන්සලේ අවුරුදු 30කට පස්සෙ කරපු කඨිණෙ මම කලේ

    http://www.facebook.com/Sathjana-Social-Development-Foundation-1407623139474573/
     
    Last edited:

    Robaee

    Member
    Aug 16, 2016
    10
    1
    0
    මාතර ළමයා;20553736 said:
    ඔය කොළබ පන්ස්ල් වල ඉන්න හාමුදුරුවරුන්ට බැරිද පන්සල් වලට ගොඩනැගිල්ලක් නැතිව ඉන්න .. දානෙ වේලක් නැතිව ඉන්න දුර පළාත්වල පන්සල් ගැන හොයල බලන්න.. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට දායකයන්ගෙන් ඇති තරම් ආදාර හම්බ වෙනවා.. තමන්ගෙ පරිබෝජනයෙන් පස්සෙ ඒව බෙදල දෙන්න බැරිද ?? අනෙක් ආගම් වල නම් ඒව දුශ්කර පල්ලි වලටත් බෙදල්,, දුප්පත් අනුගාමිකයන්ටත් බෙදල දෙනව.. :shocked:
    එක් කරන්න ඕනි හාමුදුරුවො නෙමෙයි දායකයො.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan, meka atta tamai. Eth api dayakayo hatiyata denaganna oni duppath pansalavalata adara karanna. Api hamuduruwonta benala vedak nehe ne, me thread ekema evage duppath pansal gena visthara share karanna, eta passe hoyala balala api puluwan taramata e pansal valata adara karanna patan gammu.