දුර යන්න හිතුවා වෙන්වී ඔබෙන්..
දුර යන්න හිතුවා වෙන්වී ඔබෙන්.. 
ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතිං..
වාවන්න බැරි කදුලු ආවත් නෙතින්....
හුස්මක දුරින් ඉන්න මට බැ ඔබෙන් ...


ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතිං..

වාවන්න බැරි කදුලු ආවත් නෙතින්....

හුස්මක දුරින් ඉන්න මට බැ ඔබෙන් ...







