දුලබ අවස්තා.......(අතීතයේ වැදගත් සිදුවීම්)

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

ඉන්න ඉන්න එන්නම්
ටිකක් ඉවසල ඉන්නකෝ:D:D
හැබැයි මේ පාර අත හොදන්න වෙන්නැ ඔයාට
:baffled::baffled:

ඉතින් ඒක නෙවෙයිද මම කිව්වේ මේ පාර අත හෝදන්නේ මම :rofl:
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඉතින් ඒක නෙවෙයිද මම කිව්වේ මේ පාර අත හෝදන්නේ මම :rofl:
    එක තමයි අනේ මම කිවුවෙ
    මම කිවුවෙ කලින් වගේ මෙ පාර ඔයාට අත හෝදන්න වෙන්නෙ නැ කියල
    :sorry::sorry::sorry::sorry:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    එක තමයි අනේ මම කිවුවෙ
    මම කිවුවෙ කලින් වගේ මෙ පාර ඔයාට අත හෝදන්න වෙන්නෙ නැ කියල
    :sorry::sorry::sorry::sorry:

    මොකක්ද අනේ මේ කොඩිය හැම පොස්ට් එකේම දාන්නේ :eek:
    ඔයා හිතන හැටි නේ. මම කරන්නේ මගේ මතය දානවා ඉතින් ඔයගොල්ලෝ
    ඇවිස්සෙනවා.
    දැන් ඉතින් ඔයාගේ අර යාළුවා කිඹුලා ah මම කියන්නේ මාතර version
    එක ගැන. මගේ පස්සෙන්මනේ පවු පොඩි කොල්ලා O/L කරලා ගෙදරට වෙලා ඉන්නත් එපැයිනේ.
    එයාත් එක්ක එකතු වෙලා හොද නැද්ද එළුවන් කන්නයි ජාතික ක්‍රිඩාව කරා නම්.:rofl:
    අර ela_eluwa ව ඕන නම් අඩ ගහගන්න.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මොකක්ද අනේ මේ කොඩිය හැම පොස්ට් එකේම දාන්නේ :eek:
    ඔයා හිතන හැටි නේ. මම කරන්නේ මගේ මතය දානවා ඉතින් ඔයගොල්ලෝ
    ඇවිස්සෙනවා.
    දැන් ඉතින් ඔයාගේ අර යාළුවා කිඹුලා ah මම කියන්නේ මාතර version
    එක ගැන. මගේ පස්සෙන්මනේ පවු පොඩි කොල්ලා O/L කරලා ගෙදරට වෙලා ඉන්නත් එපැයිනේ.
    එයාත් එක්ක එකතු වෙලා හොද නැද්ද එළුවන් කන්නයි ජාතික ක්‍රිඩාව කරා නම්.:rofl:
    අර ela_eluwa ව ඕන නම් අඩ ගහගන්න.
    කොඩිය දකිනකොට නලියනව නේද
    :rofl::rofl::rofl::rofl:
    කවුද අනේ ඔයාගෙ මත වලට ඇවිස්සෙන්නෙ
    අපි ඔයාව බ්යිට් කරල මාර ෆන් එකක් නෙ ගන්නෙ
    :lol::lol::lol::lol::lol::lol:
    එක කරල ඉවර වෙලා එලු බෙටි කාපන් ටොප්ලොජියෝ කියන සෙල්ලම කරනාව
    අන්න එකටානම් ඔයාව අනිවා ඔන වෙනව
    මොකද එක ඔයාට හදපු සෙල්ලමනෙ,ඔයාගෙ ජන්ම ගතියනේ

    අනිව එන්න හොඳේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    කොඩිය දකිනකොට නලියනව නේද

    කවුද අනේ ඔයාගෙ මත වලට ඇවිස්සෙන්නෙ
    අපි ඔයාව බ්යිට් කරල මාර ෆන් එකක් නෙ ගන්නෙ

    එක කරල ඉවර වෙලා එලු බෙටි කාපන් ටොප්ලොජියෝ කියන සෙල්ලම කරනාව
    අන්න එකටානම් ඔයාව අනිවා ඔන වෙනව
    මොකද එක ඔයාට හදපු සෙල්ලමනෙ,ඔයාගෙ ජන්ම ගතියනේ

    අනිව එන්න හොඳේ

    ඒක එහෙනම් ටොපොලොජිට ගිහිල්ලා කියන්න මට නොකියා.
    :lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඒක එහෙනම් ටොපොලොජිට ගිහිල්ලා කියන්න මට නොකියා.
    :lol:
    හි හි
    :lol::lol::lol:
    පට්ටම කතාව ආ
    හරි හරි එක එක්කෙනාගෙ ගෙදරටම ඇවිල්ල දොරට තට්ටු කරල
    අරාදනා කරලම යන්නම්කො ඇවිල්ල
    එහෙම හොඳයි නේ....

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    හි හි

    පට්ටම කතාව ආ
    හරි හරි එක එක්කෙනාගෙ ගෙදරටම ඇවිල්ල දොරට තට්ටු කරල
    අරාදනා කරලම යන්නම්කො ඇවිල්ල
    එහෙම හොඳයි නේ....

    දැන් ඉතින් ඔයාට මගෙත් එක්ක තියෙන ප්‍රශ්ණ මොකක්ද
    මට ඒක තාම හරියට පැහැදිලි නෑ.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දැන් ඉතින් ඔයාට මගෙත් එක්ක තියෙන ප්‍රශ්ණ මොකක්ද
    මට ඒක තාම හරියට පැහැදිලි නෑ.
    ප්‍රශ්න:dull:
    අපි දෙන්න අතර එහෙම ප්‍රශ්න නැ නෙ අනේ
    :oo:
    අහ් මතක් වුනා ප්‍රශ්නෙ මොකක්ද කියල:shocked:
    හමුවුන වෙලාවට පැහැදිලි කරල දෙන්නම් හොඳද:)
    :baffled::baffled:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    ප්‍රශ්න:dull:
    අපි දෙන්න අතර එහෙම ප්‍රශ්න නැ නෙ අනේ:oo:
    අහ් මතක් වුනා ප්‍රශ්නෙ මොකක්ද කියල:shocked:
    හමුවුන වෙලාවට පැහැදිලි කරල දෙන්නම් හොඳද:)

    :baffled::baffled:

    කෙලින් කියන්න බලන්න ඒකේ අදහස?
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කෙලින් කියන්න බලන්න ඒකේ අදහස?
    මෙකනේ සහෝද‍රී
    එකෙ අදහස තමයි
    ******* *** ** ***** *** **** *** ***
    ඉතින් මෙන්න මෙහෙමයි ලු වෙන්නෙ
    ලෝකය අපිව මුනගැස්සුවම

    අනිවා මන් මීට වඩා තෙරුම් කරල දෙනව මෙකෙ අදහස
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    මෙකනේ සහෝද‍රී
    එකෙ අදහස තමයි
    ******* *** ** ***** *** **** *** ***
    ඉතින් මෙන්න මෙහෙමයි ලු වෙන්නෙ
    ලෝකය අපිව මුනගැස්සුවම
    අනිවා මන් මීට වඩා තෙරුම් කරල දෙනව මෙකෙ අදහස
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් ඉතින් කොහොමද ලෝකය ඕක කරන්නේ? :rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    දැන් ඉතින් කොහොමද ලෝකය ඕක කරන්නේ? :rofl:
    හී හී
    ලෝකය ඔය වගේ ගේම් ද මෙයා දීල තියෙන්නෙ:dull:
    ලෝකය දන්නව එව ලස්සනට කරන්න හීනීයට:nerd:
    සැලකිය යුතුයි-මම මෙතන ලෝකය කිවුවෙ අපේ යුනිට් එකෙ ඉන්න පොරකට,ඌට ආදරේට කියන්නෙ ලෝකය කියල
    :lol::lol:

    • Like
    Reactions: darshana007

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    හී හී
    ලෝකය ඔය වගේ ගේම් ද මෙයා දීල තියෙන්නෙ
    ලෝකය දන්නව එව ලස්සනට කරන්න හීනීයට
    සැලකිය යුතුයි-මම මෙතන ලෝකය කිවුවෙ අපේ යුනිට් එකෙ ඉන්න පොරකට,ඌට ආදරේට කියන්නෙ ලෝකය කියල

    තර්ජනයක් වගේ. :rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අහක ඉන්න මාවත් ගෑවිලා තිබ්බා දැක්කා...:P
    ශෝයි පිංතූර ටික...තෑන්ක්ස්:)