දුලබ අවස්තා.......(අතීතයේ වැදගත් සිදුවීම්)

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....


    මට ගොඩක් වෙලාවට මෙයා දෙන ආතල් මිස් වෙනවා බන්..රෑට බිස්නස් නැතිවුනාම රෑ ජාමේ මෙතන ඇවිත් කොල්ලන්ට නිකන් දෙනව කියල අපිට රෑට නිදිමරන්න බැහැනෙ බන්.. එයා දවල්ට ආවොත් පොඩ්ඩක් හරි සලකන්න තිබුන..:lol::lol:
    හත්තිලවුවයි
    :nerd::nerd:
    :baffled::baffled::baffled::baffled::baffled:
    රතදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ නින්ද නොලැබුනෙ පවකින් ද
    :shocked::shocked::shocked:
    :baffled::baffled::baffled::baffled:

     
    • Like
    Reactions: ksndhr

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Maxxa....
    Rep+++++

    Patta Macho

    ෆට්ට :cool:

    මම දැකපු වටිනාම පින්තූර එකතුවක්. බොහොම ස්තූතියි. :yes::yes::yes:

    Reps +++ :):):)

    අහක ඉන්න මාවත් ගෑවිලා තිබ්බා දැක්කා...:P
    ශෝයි පිංතූර ටික...තෑන්ක්ස්:)


    Sirawatama maxxa bro...

    Elaz bnzzzzz



    Niyamai MChn

    Sri-Lanka-240-animated-flag-gifs.gif


    Nice kollo....
    rep+++


    MAxxa Cora

    :):):):):)
    Most Valuable Pics !!!!!!!!!!

    කියල වැඩක් නැ මචන්.පට්ටම පට්ට rep +++++ :) :) :) :)

    patta photos tika machan, thanku

    first mcdonald eken 108 weni hamburger eka kawe ape seeya.

    ගොඩක් වටිනා පින්තුර ටිකක්.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.:D:D

    elakiri thamayi machan:cool::cool::cool:

    niyamai macho good job

    thANKA MAchooooo

    පට්ට :D:D

    thanks machan ;) valuable :yes: +
    old is gold
    හැමෝටම ගොඩක් ස්තූතී යාලුවනේ..!
    :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අරයා..එයා නැතුව පාළුයි.. දුකයි.. හිත වාවන්නෙම නැහැ.. මට ඇඩෙන්න වගේ..:(:(
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කෝ අරයා..එයා නැතුව පාළුයි.. දුකයි.. හිත වාවන්නෙම නැහැ.. මට ඇඩෙන්න වගේ..:(:(
    හිත වාවන්නෙම නැ
    ඇයි ආයෙත් එන්නෙ නැ
    :sorry::sorry: