දුලානිත් බැන්දා එහෙනම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    යකෝ ලූ නිව්ස් දෙනක්න් එවිඩන්ස් පෙන්නපියකො 😋:-D, නැව් නෙමේ ඩිංගි බෝට්ටු ගියත් මොකෝ අරූට හොඳනම්... 😅😅
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    අපි අකමැති උනාට ඕනෑතරම් පොරවල් ඉන්නේ

    මම ඉතින් ෆීල්ඩ් එකේ උන දේවල් කිවුවේ නැත්තේ හැමෝම දන්නවා ඇති කියල හිතලා

    Sirawtama Ohoma seen dan na ban

    jacka ehema porak kiyala hituwema na ban :no:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Dulani%2BAnurada%2B%252810%2529.jpg
    Dulani%2BAnurada%2B%252811%2529.jpg
    65706163_1576743259125668_1865018217471148032_o.jpg
    65733383_1576743622458965_7807123600544104448_o.jpg
     
    • Love
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    කුහක සිංහලු හිතාගෙන ඉන්නේ පිරිමි ශිෂ්නය කියන්නේ අලවංගුවක් වගේ හාරන්න පුළුවන් එකක් කියලා. ඒකන ගෑනු උදවිය ගැන කතාවෙද්දි බෝක්කු කටවල් ගැන කියවන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    සුභ පැතුම්! අබා එකේ ලස්ස්සනට රඟපෑවා. අනෙක් එව්වා බලලා නෑ.... උන් හම්බ කලොත් උන් කයි.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    meya issarama api nodanna live eke peni indala thiyenawa.. kattiyata mathakada danne na.. youtube eke athi
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Sirawtama Ohoma seen dan na ban

    jacka ehema porak kiyala hituwema na ban :no:

    ජැකා කියන්නේ පට්ටම බඩු කාරයෙක් , s වාහිනියේ හාමුදුරුවෝ කෙනෙක් බැඳපු දිනුෂා ප්‍රසිද්ධියේ තියාගෙන ඉන්නේ , ජැකාගේ බඩුකතා කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න ඕන , මිනිස්සුන්ට හොඳ මූන පෙන්නගෙන ඉන්න සක්කිලි ඩයල් බං ඕකුන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    ජැකා කියන්නේ පට්ටම බඩු කාරයෙක් , s වාහිනියේ හාමුදුරුවෝ කෙනෙක් බැඳපු දිනුෂා ප්‍රසිද්ධියේ තියාගෙන ඉන්නේ , ජැකාගේ බඩුකතා කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න ඕන , මිනිස්සුන්ට හොඳ මූන පෙන්නගෙන ඉන්න සක්කිලි ඩයල් බං ඕකුන්
    Seriously machan mama danne na ohoma ekak..
    u patta widiyata lankawe history ehema dannawane
    hitannawat ba ban :shocked:
     
    • Like
    Reactions: Mr.Lokka

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජැකා කියන්නේ පට්ටම බඩු කාරයෙක් , s වාහිනියේ හාමුදුරුවෝ කෙනෙක් බැඳපු දිනුෂා ප්‍රසිද්ධියේ තියාගෙන ඉන්නේ , ජැකාගේ බඩුකතා කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න ඕන , මිනිස්සුන්ට හොඳ මූන පෙන්නගෙන ඉන්න සක්කිලි ඩයල් බං ඕකුන්

    හැමෝටම sex ලයිෆ් එකක් තියෙනවා. එක සක්කිලි කමක් වෙන්නේ කොහොමද ? ඌ උගේ සල්ලි වලින් බඩු ගැහුවම අපිට මොකෝ. කෙල්ලෝන් ව බලෙන් sex කරන්න ගන්නේ නැහැනේ .