ජකගේ ඉතිහාස දැනුම ගැන කිවුවොත් , ඕක කරන්නේ මෙහෙමයි මචන් , ඌ කාගෙන් හරි ප්‍රෝග්‍රෑම් එකේ එදිනට අදාල කතාකරන ඉතිහාසය කාල පරිච්චේදය ගැන විස්තර ටික අහගෙන දල සටහනක් ගහගන්නවාSeriously machan mama danne na ohoma ekak..
u patta widiyata lankawe history ehema dannawane
hitannawat ba ban![]()
ඊට පස්සේ උගේ සුපිරි presentation skills භාවිතා කරලා , බලන මිනිස්සු කොරවෙන්න ප්‍රෝග්‍රෑම් එක කරනවා , බලන මිනිස්සු හිතන්නේ මූ මාර පොරක් කියලා
වැදගත්ම කාරණය උගේ ඉතිහාස දැනුම ගැන හරස් ප්‍රශ්න අහන්න ප්‍රෝග්‍රෑම් එකේ කෙනෙක් නැති නිසා මිනිස්සු පට්ට විදියට ඇඳගන්නවා මූ පොරක් කියලා , වැදගත්ම කරණය ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රිප්ට් එක මූ කලින්ම ලියලා තියෙන්නේ ඒ නිසා මූ අනාගන්නේ නෑ වැඩේ .
කොටින්ම කිවුවොත් මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයට වැඩිය ජැකා පොරක් කියලා තමයි බොහෝ මිනිස්සු හිතාගෙන ඉන්නේ ,
ඒ මොකද කියනවා නම් මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයට වඩා හොඳට ජැකාට කාගෙන් හරි ඉතිහාසය ගැන අහගනිපු විස්තර ටික පන පොවලා ඉදිරිපත්කිරීමට ඇති හැකියාව නිසා (presentation skills)
ජැකට තියෙන්නේ වෙනකෙනෙක් ගෙන් අසා දැනගනිපු කරුණු ටිකක් ඌ පරතෙරටම දන්නවා වගේ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව (සුපිරි presentation skills)
Last edited:

