දුවගෙන ඔබ එනවා නේද?
අහස් ගැබේ තරු ගානට..
පොලෝ තලේ වැලි ගානට...
නිල් සයුරේ රළ ගානට..
ආදරෙ මං මගේ පනට...
සක්විති රජකම අරගෙන..
එන්නං මම පියාඹලා....
වැලි කතරට සමු දීලා...
සිරිලක සිරි සුවද බලා....
හිටියා වගේ මෙතුවක් කල්..
ඉවසාගෙන හැකිද ඉන්න...
මගෙ රන්කද ඔබේ ලොවේ..
හැකිදෝ මා රදවා ගන්න....
ජීවිතයට එක පාරක්
නෑ කිසිවිට කිසිම වරක්...
වෙන හදකට ලංවීලා
ඔබගේ හද අමතක කර...
දෑ අව්රුදු ගෙවා දමා...
මා මෙහි යලි පැමිනෙන දා...
පිළිගන්නට හසරැලි පෑ...
දුවගෙන් ඔබ එනව නේද ?
පොලෝ තලේ වැලි ගානට...
නිල් සයුරේ රළ ගානට..
ආදරෙ මං මගේ පනට...
සක්විති රජකම අරගෙන..
එන්නං මම පියාඹලා....
වැලි කතරට සමු දීලා...
සිරිලක සිරි සුවද බලා....
හිටියා වගේ මෙතුවක් කල්..
ඉවසාගෙන හැකිද ඉන්න...
මගෙ රන්කද ඔබේ ලොවේ..
හැකිදෝ මා රදවා ගන්න....
ජීවිතයට එක පාරක්
නෑ කිසිවිට කිසිම වරක්...
වෙන හදකට ලංවීලා
ඔබගේ හද අමතක කර...
දෑ අව්රුදු ගෙවා දමා...
මා මෙහි යලි පැමිනෙන දා...
පිළිගන්නට හසරැලි පෑ...
දුවගෙන් ඔබ එනව නේද ?


