දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113


    මම හෝමාගම සිතාරි නන්දිකා.
    මගේ දුව සමාධි.මහින්ද රාජපක්ෂ විද්‍යලය පනාගොඩ පාසලට ගියේ.A/L කලේ ගිය අවුරුද්දේ කොමස් වලින් A1,B2,C1 තියෙනවා.
    දරුවා A/L කලාට පස්සෙ තමයි අපි දන්නේ එයාට ලියුකේමියාව කියන රෝගය තියෙනවා කියලා.
    එයාට අපි මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් කලා. දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා.
    මේ දෙසැම්බර් ඉවර වෙන්න කලින් කරන්න ඕන. සැත්කම සදහා යන මුදල් සොයාගැනීමට අපහසු බැවින් ඒ සදහා කාරුණික ඔබගේ මූල්‍යමය ආධාරය බලාපොරොත්තු වෙමි.
    මගේ දරුවා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්තනා කරන්න. පින් ඔබ තුමන්ලාට.
    පියා-0777407899
    මව- 0719391709
    COMMERCIAL BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    8860000163
    NSB BANK
    Athurugiriya Branch
    E.S.S.L Moraliyage
    107030101753


    070 553 3333 sinhala wada mahattyak hoya ganna katha karanna... Tilak Kandegama...
    puluwan nam maa number walata katha karala (070 553 3333 ) maa number eka danan....

    පියා-0777407899
    මව- 0719391709
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    කරන ආධාරයක් වෙරිෆයි කරගෙන දාපන් මේ ටිකේම එෆ්බී එකේ අම්ම කෙනෙක්ට ලෙඩ කියල කම්පියුටරයක්ද කොහෙද ගන්න ඩොනේශන් කරපු පොඩි එකෙක් ගැන පෝස්ට් තියෙනව දැක්ක.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    කරන ආධාරයක් වෙරිෆයි කරගෙන දාපන් මේ ටිකේම එෆ්බී එකේ අම්ම කෙනෙක්ට ලෙඩ කියල කම්පියුටරයක්ද කොහෙද ගන්න ඩොනේශන් කරපු පොඩි එකෙක් ගැන පෝස්ට් තියෙනව දැක්ක.
    Ou bn Dan inna eunwa satha 5kta wiswasa karanna ba... Udau oni ayatat udau ganna bri wenwa..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    "දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා."

    ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරපන් මචං.. නැත්තම් බොරු කාරයෝ අකඋන්ට් නම්බර් වෙනස් කරලා තව ත්‍රෙඩ් දායි..

    කිරියේ එකෙක්ම වෙරිෆයි කරයි ඩොකුයුමන්ට් දැම්මොත්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    "දොස්තර මහත්වරු කියන විදියට මගේ දුවගේ ඇට මිදුලු බද්ද කරන සැත්කම සදහා ලක්ශ 65ක් ඕන කියනවා."

    ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරපන් මචං.. නැත්තම් බොරු කාරයෝ අකඋන්ට් නම්බර් වෙනස් කරලා තව ත්‍රෙඩ් දායි..

    කිරියේ එකෙක්ම වෙරිෆයි කරයි ඩොකුයුමන්ට් දැම්මොත්..
    :yes::yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,386
    113
    - උඩරට -
    බොරු කාරයෝ හැම තැනම , ඒකේන් ඇත්ත එකා හොයා ගන්නත් බෑ..
    යූටියුබ් කරන කාලකන්නි ලෙඩ්ඩු ඉන්ටර්විව් කරලා ආධාර ගන්න කියලා උන්ගේ බෑංකු එකවුන්ට් දාන කාලයක් මේක..