දුවගේ කොටහලු මගුලෙන් ගොඩගිය තාත්තෙක් !!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    යකෝ සමාන්‍ය වෙඩින්ග් එකකටවත් ඔච්චර සෙට් වෙන්නේ නෑනේ
    අනික යකෝ මුන්ගේ මගුල් එන උන් සල්ලි දෙන්නේ නෑ .. උන්ට මගුල ගන්න උන් සල්ලි දීල , තෙල් ගහලා යවන්න ඕන නේ .
    කොහොමද මුගේ ආපු උන් විතරක් සල්ලි දෙන්නේ ??

    එක පවුලකින් රුපිඉයල් 10 000ක් දුන්නොත් කොටහලු මගුලට පවුල් 200 ක් ඇවිත් 10 000 ගානේ දීලා :ROFLMAO:
    පැලවත්තෙන් කොඩිනෙට් කරන්නේ නෑ වගේ. ඒක එකා අතේ පැලවෙන පච කෙලලා බේරෙනව
     
    • Haha
    Reactions: Mad Weera
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    1758336377921.jpeg


    Dn land value ekka me ganan normal bn hebei godak unge.

    Wasanthayage scene eka thama wedipurama odd hebei.

    Vidyarathna th okay, Handunneththi ge value eka 47 lacks kiyana eka nam hithanna amarui, mokak hari kossak thiyenawa.
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඩේසි ආච්චිටත් කියන්නේ තිබුනේ එයාගේ කොටහළු මගුලට ලැබුන මුදල් කියලා.
    ජෙප්පෝ එක ගු ගොඩක් වහගන්න කියලා බොරුවක් කියන කොට තව ගු නැවක් ඇගට පෙරෙලෙනවා😂😂😂

    කැරීම කරුමයක් මුන් කරලා තියෙන්නේ😬😬
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,702
    4,585
    113
    හොර තක්කඩි මාලිමා ජෙප්පෝ :lol:
    👨‍✈️රනිල් ඇත්තටම Mr. FOX නේද? 😂

    පොරමාර ගැට ගහන්නෙ..

    Asset and Liabilities කොහොල්ල ගාලක NPP poor guysපටලට හිනා වෙවී ඇති කොල්ලුපිටියෙ ගෙදරට වෙලා🤭🤭
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    @shenat මචං ඕස්ට්‍රේලියාවේ වත් කොටහලු මගුලකට එන උන් ලක්ෂ 20ක් දෙනවද ??
    :unsure:
    මේ වගේ කැරී බොරුවලට ත් අහුවෙන මොඩයෝ ඉන්නවා නේ ඉතිං 😂
     
    • Haha
    Reactions: Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මචං ඕස්ට්‍රේලියාවේ වත් කොටහලු මගුලකට එන උන් ලක්ෂ 20ක් දෙනවද ??
    :unsure:

    කොටහලු මඟුල් කරලා නෑ. ඒ නිසා දන්නෙ නෑ.
    ඕස්ට්‍රේලියාවෙ තිබුණොත් රුපියල් වලින් දෙන එකක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අනික යකෝ මුන්ගේ මගුල් එන උන් සල්ලි දෙන්නේ නෑ .. උන්ට මගුල ගන්න උන් සල්ලි දීල , තෙල් ගහලා යවන්න ඕන නේ .
    කොහොමද මුගේ ආපු උන් විතරක් සල්ලි දෙන්නේ ??

    එක පවුලකින් රුපිඉයල් 10 000ක් දුන්නොත් කොටහලු මගුලට පවුල් 200 ක් ඇවිත් 10 000 ගානේ දීලා :ROFLMAO:
    පවුල් 200 ක් කියනේ එක පවුලක 4 ක් හිටියොත් අඩුම ගානේ 800 ක් මිනිස්සු

    පිට්ටනියක් ඕනේ වෙනවා මුගේ දුවගේ කොටහළු මඟුලට ආපු සෙනග ගාල් කරන්න😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,591
    167,168
    113
    එකමත් එක රටක
    පවුල් 200 ක් කියනේ එක පවුලක 4 ක් හිටියොත් අඩුම ගානේ 800 ක් මිනිස්සු

    පිට්ටනියක් ඕනේ වෙනවා මුගේ දුවගේ කොටහළු මඟුලට ආපු සෙනග ගාල් කරන්න😂
    උන් කෑමත් අරන් එන්න ඇති . . ඔච්චර ගානකට කන්න දෙන්න මු ලග සල්ලි නෑ . ඉටි කොළ ගහගෙන නේ ඉන්නේ .
    සන්තකේටම තියෙන්නේ දුවගේ කොටහලු මගුලට හම්බුනා සල්ලි . මෙහෙමත් තාත්තල 🤦‍♂️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උන් කෑමත් අරන් එන්න ඇති . . ඔච්චර ගානකට කන්න දෙන්න මු ලග සල්ලි නෑ . ඉටි කොළ ගහගෙන නේ ඉන්නේ .
    සන්තකේටම තියෙන්නේ දුවගේ කොටහලු මගුලට හම්බුනා සල්ලි . මෙහෙමත් තාත්තල 🤦‍♂️
    මොන් කොටහළු ද ඕකා කොහෙන් හරි හොරකම් කරපු සල්ලි ඔය 😬
    සල්ලි නිසා මුගේම දුව විකුණා ගෙන කනවා මු🤮
     
    • Like
    Reactions: jamiezue and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,591
    167,168
    113
    එකමත් එක රටක
    ඩේසි ආච්චි නාට්ටියෙ 2වෙනි කොටස
    ඩේසි ආච්චි ටත් කියන්න තිබ්බ කොටහලු දවසේ හම්බුන මැණික් මල්ලක් තමයි දුන්නේ කියලා . කොහෙද මුන් තරම් මොලයක් නෑ නේ .
     
    • Like
    Reactions: jamiezue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,591
    167,168
    113
    එකමත් එක රටක





    යකෝ සමාන්‍ය වෙඩින්ග් එකකටවත් ඔච්චර සෙට් වෙන්නේ නෑනේ
    2010න් පස්සේ කෙල්ලෝ දැන් දෙතුන් පාර ක් ලොකු වෙයි ද දන්නේ නෑ .
    තුන් පාරක් ලොකු උනොත් ලක්ෂ 60ක් නේ :rofl:
    ------ Post added on Sep 20, 2025 at 5:24 PM
     
    • Haha
    • Love
    Reactions: Mad Weera and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,702
    4,585
    113
    UNP, PP, mona business karayoda hyooo

    Mara business Model ne JVP dial wala tiyenne.
    Aththa tamai Niyama Viyawasayakayo nam megollo tamai
    Dilith la keley e Mona vitawasayakayoda happa...wasantha, Hewage be Viyawasayakayo ...happila balamu😂😂😂
     
    • Like
    Reactions: AKI-SL