දුවගේ කොටහලු මගුලෙන් ගොඩගිය තාත්තෙක් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    😝 🤌
    මුගේ දුවගේ කොටහලු මගුලට ජෙප්පන්ට එන්න කියලා නැද්ද බන් ?

    මොකද සාමන්‍යයෙන් ජෙප්පෝ ගියාම කොටහලු මගුල තියන ගෙදරින් උන්ට සල්ලි දීල , හාල් , පොල් , කෙහෙල් කැන් දීල යන්න තෙල් ටිකත් ගහල දෙනවා . .
    මුගේ කොටහලු මගුලට ආපු උන් ලක්ෂ විසි ගානක් දීලා ගිහිල්ලා . . 😜

    අනුන්ගේ කොටහලු හොයපු එකාට දුවගේ කොටහලු ව රටටම කියලා බේරෙන්න හේතුවක් හදාගන්න වෙලා ..
    🤦‍♂️

    Last edited:

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    me inne anik wesige balla. wipakshayak ona na kiwwe.
    wasanthaya awith kappan aragena thamai mama goda giye kiwwath jvp wesige puthala piliganne na kawadawath.
    pakshekata support karata kamak na dobi la wenne nathuwa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    😝 🤌
    මුගේ දුවගේ කොටහලු මගුලට ජෙප්පන්ට එන්න කියලා නැද්ද බන් ?

    මොකද සාමන්‍යයෙන් ජෙප්පෝ ගියාම කොටහලු මගුල තියන ගෙදරින් උන්ට සල්ලි දීල , හාල් , පොල් , කෙහෙල් කැන් දීල යන්න තෙල් ටිකත් ගහල දෙනවා . .
    මුගේ කොටහලු මගුලට ආපු උන් ලක්ෂ විසි ගානක් දීලා ගිහිල්ලා . . 😜

    අනුන්ගේ කොටහලු හොයපු එකාට දුවගේ කොටහලු ව රටටම කියලා බේරෙන්න හේතුවක් හදාගන්න වෙලා ..
    🤦‍♂️

    උබල ව විහිලුවට අරන්
     
    • Like
    Reactions: 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ZTU2RIg.jpeg
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    යකෝ සමාන්‍ය වෙඩින්ග් එකකටවත් ඔච්චර සෙට් වෙන්නේ නෑනේ
    අනික යකෝ මුන්ගේ මගුල් එන උන් සල්ලි දෙන්නේ නෑ .. උන්ට මගුල ගන්න උන් සල්ලි දීල , තෙල් ගහලා යවන්න ඕන නේ .
    කොහොමද මුගේ ආපු උන් විතරක් සල්ලි දෙන්නේ ??

    එක පවුලකින් රුපිඉයල් 10 000ක් දුන්නොත් කොටහලු මගුලට පවුල් 200 ක් ඇවිත් 10 000 ගානේ දීලා :ROFLMAO:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,604
    113
    යකෝ සමාන්‍ය වෙඩින්ග් එකකටවත් ඔච්චර සෙට් වෙන්නේ නෑනේ
    මේ ගොල්ලො ධනවත් වෙච්චිහැටි රස කතා ටික එකතු කරොත් Tin Tin හරි අරාබි නිසොල්ලාසෙ වගෙ එපිසොයිඩ් සියගානක පොතක් ලියල - නාට්ටි හදල තව ගොඩක් අයට කෝටිපති වෙන්න වරම් ඔන්න තියෙනවා
    මී කුණක් විකුනල සිටුවරයෙක්වූ චුල්ලතේවාසික එදා..
    අද
    කෙසෙල් කැනෙන් ලොව දිනූ වසන්ත තරුනයා
    මගුලෙන් ධනවතෙක් වූ හේවගේ
    දීගෙන් කුවේරයෙක් වූ විජිත

    📚📖👻
     
    Last edited: