දුවගේ_ජන්ගිය

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    දුව විසින් ජන්ගිය කොලු කුරුට්ටන් හට පෙන්නන්න ගොසින් අවසානයෙ මහත් ජන්ජාලයකින් පසු නාම යොජනා අහිමු උ මොහු විසින් තම නැදැ පුතකු මෙවර චන්දයට යොදවන ලදි.

    14-1.jpg

    කවුරු හරි දන්නවද බන් නැදැ පුතාට මොකද උනේ කියල???

    ලැබෙන අලුත්ම අරාන්චි වලට අනුව, මෙවර සන්දාන ජයග්‍රහනයත් සමග අසෙන රතින්ඤ්ඤ් හඩත් සමග ගිය වර තමා සතුටු උනු ආකාරය සිහියට නැගි මොහූ විසින් මල පැන තම දුවට "තොගෙ ජන්ගිය නිසා තමඉ මට කෙල උනේ" කියා බැන වැදි දුවගෙ කන පුපුරන්නට පහරක් ගැසුබව නිල නොවන ආරන්චි මාර්ග සදහන් කරඉ. :lol: :lol: :lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පව් වැඩේ ජංගි අයියාට. ගැණියෙක් උනත් කොන්ද තියෙන ගුරැවරියක් නිසා තමයි මූට ඔහොම හරි දඩුවම් ලැබුනේ.
     
    Last edited:

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    onna mervyn ge putha namal ge thena hitiya nam moota lesiyi. duwa yawala jangiya pennuwa. thaattha goda.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    onna mervyn ge putha namal ge thena hitiya nam moota lesiyi. duwa yawala jangiya pennuwa. thaattha goda.
    ඇයි නාමල් හදුන්කූරු ඉටිපන්දන් ද කන්නේ.. ඌ ලගට යැව්වත් මොකක් හරි කොරගන්න බැරි වෙන එකක් නැ..
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    ඇයි නාමල් හදුන්කූරු ඉටිපන්දන් ද කන්නේ.. ඌ ලගට යැව්වත් මොකක් හරි කොරගන්න බැරි වෙන එකක් නැ..

    duwata nam monawahari koraganna puluwan weyi. hebeyi thaatthata nam amaaruyi. mokada oota oyita honda ewa ona tharam innava. aroo wage gas gembek neweyi.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    duwata nam monawahari koraganna puluwan weyi. hebeyi thaatthata nam amaaruyi. mokada oota oyita honda ewa ona tharam innava. aroo wage gas gembek neweyi.
    ඒකනම් ඇත්ත.. දේශපාලනය මොන උනත් නාමල්ගේ හොද ගතිගුන තියනවා.. තාත්තා ජනාදිපති කියලා කාර් අරගෙන කැලි දාගෙන නයිට්ක්ලබ් යන ලයිෆ් එකක් ඌට නැති එක ලොකු දෙයක්.. බැරි වෙලා හරි මර්වියා ජනාදිපති උනානම් මාලකයා විනාඩියට එක ගානේ ගහනවා..
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    ඒකනම් ඇත්ත.. දේශපාලනය මොන උනත් නාමල්ගේ හොද ගතිගුන තියනවා.. තාත්තා ජනාදිපති කියලා කාර් අරගෙන කැලි දාගෙන නයිට්ක්ලබ් යන ලයිෆ් එකක් ඌට නැති එක ලොකු දෙයක්.. බැරි වෙලා හරි මර්වියා ජනාදිපති උනානම් මාලකයා විනාඩියට එක ගානේ ගහනවා..

    oo ehenam kellonta witharak neweyi apitath arinava.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,163
    874
    113
    ----- Hill City ----
    ඒකනම් ඇත්ත.. දේශපාලනය මොන උනත් නාමල්ගේ හොද ගතිගුන තියනවා.. තාත්තා ජනාදිපති කියලා කාර් අරගෙන කැලි දාගෙන නයිට්ක්ලබ් යන ලයිෆ් එකක් ඌට නැති එක ලොකු දෙයක්.. බැරි වෙලා හරි මර්වියා ජනාදිපති උනානම් මාලකයා විනාඩියට එක ගානේ ගහනවා..
    :baffled::baffled::baffled::baffled::baffled: