දුවට අතවර කර පළාගොස් සිටින පියා Wanted

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    father-wanted

    නව හැවිරිදි (අවුරුදු 09යි මාස 02ක් ) සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කර පලාගොස් සැඟව සිටින පියෙක් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කර තිබේ.

    මාවතගම පොලිසිය එසේ සොයන්නේ ඉහත ඡායාරූපයේ සිටින මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති 29 හැවිරිදි අයෙකි.

    ඔහු සසම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් මාවතගම පොලිසියේ 037-2299222 යන අංකයට හෝ 071-8591258 යන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංකයට හෝ 071- 859402 යන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    23081964-down.webp

    %E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%2002.jpeg

    %E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%2001.jpeg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වලස්මුල්ල කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඩොටේ පැතිවල උන් මාර විදියට ටෙලිගෑම් ගෘප්වලට සෙට් වෙලා ඉන්නවා. මුන් CP, රේප් කේස් බලලා ඔලුව විකෘති කරගෙන ඉන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වලස්මුල්ල කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඩොටේ පැතිවල උන් මාර විදියට ටෙලිගෑම් ගෘප්වලට සෙට් වෙලා ඉන්නවා. මුන් CP, රේප් කේස් බලලා ඔලුව විකෘති කරගෙන ඉන්නෙ

    ekan eththa, math dekka. TG eka thanikara wikurthi manasika lokayak wela.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ekan eththa, math dekka. TG eka thanikara wikurthi manasika lokayak wela.
    මාර වැල් තොගයක් ටෙලිගැම්වලින් ශෙයා වෙනවා. මේකේ ඉන්න බේස්ක් පුත්තු ටිකක් මගේ ඔෆිස් නම්බරේ ගෘප්වලට ඇඩ් කරලා තිබුනා. සමහර ගෘප්වලට කට්ටීය එකතු කරනකල් මැසේජ් දාන්න බෑ. ඒ නිසා සම-හරක් උන් අපිව ඇඩ් කරනවා. අපි නොදැන කවුරු හරි අපිව ගෘප් එකකට ඇඩ් කරලා තියන වෙලාවක , පොලිසියෙන් ගෘප් එකේ ඉන්න අය ගැන හෙව්වොත් බඩු බනිස්. මම නම් ටෙලිග්‍රෑම්වලින් අයින් උනා. ඒ ඇප් එක පට්ට වාතයක්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    වලස්මුල්ල කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඩොටේ පැතිවල උන් මාර විදියට ටෙලිගෑම් ගෘප්වලට සෙට් වෙලා ඉන්නවා. මුන් CP, රේප් කේස් බලලා ඔලුව විකෘති කරගෙන ඉන්නෙ
    Hutch 100gb -> Telegram group -> කස්පිපු , කුඩු -> වැල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාර වැල් තොගයක් ටෙලිගැම්වලින් ශෙයා වෙනවා. මේකේ ඉන්න බේස්ක් පුත්තු ටිකක් මගේ ඔෆිස් නම්බරේ ගෘප්වලට ඇඩ් කරලා තිබුනා. සමහර ගෘප්වලට කට්ටීය එකතු කරනකල් මැසේජ් දාන්න බෑ. ඒ නිසා සම-හරක් උන් අපිව ඇඩ් කරනවා. අපි නොදැන කවුරු හරි අපිව ගෘප් එකකට ඇඩ් කරලා තියන වෙලාවක , පොලිසියෙන් ගෘප් එකේ ඉන්න අය ගැන හෙව්වොත් බඩු බනිස්. මම නම් ටෙලිග්‍රෑම්වලින් අයින් උනා. ඒ ඇප් එක පට්ට වාතයක්.

    ithin number eka add wenne nethuwa bala ganin, mama oya kisima group ekakatawath kisima msg ekak, comment ekak danne neh, comment kiyawneth neha. just video and photos balanwa withari
    download karanna puluwan ewa download karala mage yaluwo inna group wala share karanawa echcharai
     
    • Like
    Reactions: helayalk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වලස්මුල්ල කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඩොටේ පැතිවල උන් මාර විදියට ටෙලිගෑම් ගෘප්වලට සෙට් වෙලා ඉන්නවා. මුන් CP, රේප් කේස් බලලා ඔලුව විකෘති කරගෙන ඉන්නෙ
    දැන් පොඩි පගයලත් කිසි බයක් නැතිව Cp share කරනවා tg group වල එලිපිට. තව අවුරුදු දහයකින් පහලවකින් උන් අප්පලා උනාම මොන කෙලි තියෙයිද දන්නෙ නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් පොඩි පගයලත් කිසි බයක් නැතිව Cp share කරනවා tg group වල එලිපිට. තව අවුරුදු දහයකින් පහලවකින් උන් අප්පලා උනාම මොන කෙලි තියෙයිද දන්නෙ නෑ

    tho ithin ammage Rs. 50 horakan karala DATA dagena owa balapan ponnaya.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,434
    47,438
    113
    20න් ලමයි හදලා 🙀

    ලිංගික අපයෝජනයක් කරන්නම වෙන්න ඇති ළමයි හදන්න ඇත්තේ..දැන් මූව හොයන්නේ හිරේ දාලා අවුරුද්දෙන් එළියට දාන්නනම් හොයන එකේ තේරුමකුත් නැහැ.