තාත්ත 94 ඉපදිලා තියෙන්නෙ ලමයට අවුරුදු 9යි
මේකට 20න් ලමයා හම්බෙලා තියෙන්නෙ
මේකට 20න් ලමයා හම්බෙලා තියෙන්නෙ
Last edited:
වෙන රටවල CP කියන්නේ මාර බරපතල case එකක්. මෙහෙ මේක හෙන normal වෙලා නේ. මොන මගුල වෙලා නැවතී ද දන්නේ නැ ටික කාලයක් යනකොට. Policy මොකුත් කරන්නෙත් නැ අඩු ගානේ මේක කොචචර ලොකු වරදක් ද කියන එක ප්‍රසිදධ කරලා වත් නෑ.දැන් පොඩි පගයලත් කිසි බයක් නැතිව Cp share කරනවා tg group වල එලිපිට. තව අවුරුදු දහයකින් පහලවකින් උන් අප්පලා උනාම මොන කෙලි තියෙයිද දන්නෙ නෑ
ahu wena eka report karana seen eke man nam inne...මාර වැල් තොගයක් ටෙලිගැම්වලින් ශෙයා වෙනවා. මේකේ ඉන්න බේස්ක් පුත්තු ටිකක් මගේ ඔෆිස් නම්බරේ ගෘප්වලට ඇඩ් කරලා තිබුනා. සමහර ගෘප්වලට කට්ටීය එකතු කරනකල් මැසේජ් දාන්න බෑ. ඒ නිසා සම-හරක් උන් අපිව ඇඩ් කරනවා. අපි නොදැන කවුරු හරි අපිව ගෘප් එකකට ඇඩ් කරලා තියන වෙලාවක , පොලිසියෙන් ගෘප් එකේ ඉන්න අය ගැන හෙව්වොත් බඩු බනිස්. මම නම් ටෙලිග්‍රෑම්වලින් අයින් උනා. ඒ ඇප් එක පට්ට වාතයක්.

උඹලගෙ වයසෙ එවුන්ට නං A/L කරන ලමයිනුත් ඇතිApe wayase unta aw rudu 9 lamai innawada
LGBT+ අස්සෙ උන්ටත් කැටගරියක් තියෙනව. මොකද්ද ලමයින්ට කැමති මනසක් සහිතද මොකද්ද කියල. උන්වත් ඕකුන් මානසික ලෙඩ්ඩක් නෙවෙයි කියල ඔය කියාගෙන යන්නෙ.CP balana un nam manasika leddu
Math 94 thamai wahaloඋඹලගෙ වයසෙ එවුන්ට නං A/L කරන ලමයිනුත් ඇති
මේ කියලා තියෙන්නෙ 94ඉපදුනු එකෙක් ගැන නේ
Policiye ponnakama thamai ban. Owa share karanneth amu modayo. Allana eka gemakma na. 4n number eka illala 200 reload ekak danawa. Ethakota CP ewwoth account details denna kiynwa loku ganak daanna kiyla.වෙන රටවල CP කියන්නේ මාර බරපතල case එකක්. මෙහෙ මේක හෙන normal වෙලා නේ. මොන මගුල වෙලා නැවතී ද දන්නේ නැ ටික කාලයක් යනකොට. Policy මොකුත් කරන්නෙත් නැ අඩු ගානේ මේක කොචචර ලොකු වරදක් ද කියන එක ප්‍රසිදධ කරලා වත් නෑ.
Mehe game iskole ol fail unta 29 di 11 lamai innwaApe wayase unta aw rudu 9 lamai innawada
18 19 දී බදින උන් ඉන්නවනේ ඔය ෆුට්බෝල් ගහන උන් 18 දී බදින්නේApe wayase unta aw rudu 9 lamai innawada

බොරු කියන්න එපා pedophilia lgbt වලට අයිත් එකක් නෙමෙයි.ඒක මානසික රෝගයක් විදියට පැහැදිලිව වර්ගීකරණයේ තියෙනවා.ඕකුන්ට කවදාවත් lgbt අස්සෙ එන්න වෙන්නෙ නෑ. ඕක නෝමල් කරන්න ඕනෙ කියනවා නම් මානසික ලෙඩ්ඩු.මේකෙත් ඉන්නවා දැක්කා ඒ වගේ කීපදෙනෙක්. ඕක නෝමල් වෙන එකක් නෑ ආපහු දඩයම් යුගයක් ආවොත් ඇරෙන්නLGBT+ අස්සෙ උන්ටත් කැටගරියක් තියෙනව. මොකද්ද ලමයින්ට කැමති මනසක් සහිතද මොකද්ද කියල. උන්වත් ඕකුන් මානසික ලෙඩ්ඩක් නෙවෙයි කියල ඔය කියාගෙන යන්නෙ.
unge samahara extreame yana un okath wenas sexual desire ekak widiyata thama aragane. lgbt+ kiyalane mama kiwe.බොරු කියන්න එපා pedophilia lgbt වලට අයිත් එකක් නෙමෙයි.ඒක මානසික රෝගයක් විදියට පැහැදිලිව වර්ගීකරණයේ තියෙනවා.
ඔව් මම කිව්වෙත් lgbt+ තමයි. ඕකට විසදුමක් නෑ තමයි. අපිට පොඩි ලමයි සම්බන්ධයෙන් පීතෘ හැගීම් ඇති උනාට උන්ගෙ මොලෙ ඒ වෙලාවට අවධි වෙන්නෙ ලිංගික හැගීම්. ඒක හිතලා වෙනස් කරන්න බැරි විදියට හැදිලා තියෙන්නෙ. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ තමයි. ලිංගික ආසාවල් පාලනය කරගෙන ඉන්න තෙරපි වගේ දේවල් තමයි හරියනවා ඇත්තෙ.උන් එහෙම උනාට ඉතින් පොඩි උන් පලි නෑනෙ. පොඩි ලමයින්ගේ අයිතිවාසිකම් risk එකේ දන්න බෑනෙ. ඒ නිසා ඕක කවදාවත් නෝමල් වෙන එකක් නෑ. පිඩෝ කාරයෝ කියනවා ඇති එහෙම ඉඩ දෙන්න ඕන කියලා. උනුත් lgbt+ වලට අයිති කියලා කියෝනවා ඇති උන්ගෙ වාසියට. එහෙම දෙයක් මිසක් lgbt+ community එකේ කිසිම විදියකින් community එක එකතු වෙලා කරා දේවල් වලට මුන්ව ගාවගන්නේ නෑ. ලංකාවේ වත් වෙන කොහෙවත්. පිඩෝ උන් හොරෙන් forum , social media වල අරහෙ මෙහෙ ඔහොම කියනවා ඇති.unge samahara extreame yana un okath wenas sexual desire ekak widiyata thama aragane. lgbt+ kiyalane mama kiwe.
Never say never!ඔව් මම කිව්වෙත් lgbt+ තමයි. ඕකට විසදුමක් නෑ තමයි. අපිට පොඩි ලමයි සම්බන්ධයෙන් පීතෘ හැගීම් ඇති උනාට උන්ගෙ මොලෙ ඒ වෙලාවට අවධි වෙන්නෙ ලිංගික හැගීම්. ඒක හිතලා වෙනස් කරන්න බැරි විදියට හැදිලා තියෙන්නෙ. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ තමයි. ලිංගික ආසාවල් පාලනය කරගෙන ඉන්න තෙරපි වගේ දේවල් තමයි හරියනවා ඇත්තෙ.උන් එහෙම උනාට ඉතින් පොඩි උන් පලි නෑනෙ. පොඩි ලමයින්ගේ අයිතිවාසිකම් risk එකේ දන්න බෑනෙ. ඒ නිසා ඕක කවදාවත් නෝමල් වෙන එකක් නෑ. පිඩෝ කාරයෝ කියනවා ඇති එහෙම ඉඩ දෙන්න ඕන කියලා. උනුත් lgbt+ වලට අයිති කියලා කියෝනවා ඇති උන්ගෙ වාසියට. එහෙම දෙයක් මිසක් lgbt+ community එකේ කිසිම විදියකින් community එක එකතු වෙලා කරා දේවල් වලට මුන්ව ගාවගන්නේ නෑ. ලංකාවේ වත් වෙන කොහෙවත්. පිඩෝ උන් හොරෙන් forum , social media වල අරහෙ මෙහෙ ඔහොම කියනවා ඇති.