මේ නාඩියා නදීම්.
ඇය උපන්නේ ඇෆ්ගනිස්ථානයේ ය. ඇගේ පියා ඈට වයස අවුරුදු 11 දී තලේබාන් සංවිධානය විසින් ගාතනය කරන ලද අතර ඇගේ පවුලේ අය ට්‍රක් රථයක පිටුපස සැගවී ඩෙන්මාර්කයට පලා ගියහ.
නාඩියා වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේදී ගෝල 200 කට ආසන්න ප්‍රමාණයක් ලබා ඇති අතර ඩෙන්මාර්ක ජාතික කණ්ඩායම 98 වතාවක් නියෝජනය කර තිබේ.
ඇය වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්ව වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අතර, ඇය ක්‍රීඩා කිරීම අවසන් වූ විට ප්‍රතිනිර්මාණය කිරීමේ ශල්‍ය වෛද්‍යවරියක් වීමට ඉගෙන ගනිමින් සිටින්නීය.
ඇය භාෂා 11 ක් චතුර ලෙස කථා කරන අතර ෆෝබ්ස් සගරාව විසින් නම් කල ජාත්‍යන්තර ක්‍රීඩාවේ බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේද සිටී.
ඔබේ දුවට ආදර්ශවත් චරිතයක් පෙන්වීමට අවශ්‍ය නම් ඇයට නාඩියා නදීම් පෙන්වන්න.