දුවන උන් ඉන්නවද

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දවසක් මම දුවන්න ගිහින් ඒ පාරේ ආව අදුනන අන්කල් කෙනෙක් බැහැයි කියද්දී බයික් එකේ එක්ක ඇවිත් ගෙදර ලගින් බැස්සුව. අයෙත් පාරෙ දුවන්නේ නෑ වත්ත වටේ විතරයි දුවන්නේ. අපේ පැත්තේ උදේට දුවන අය නැති තරම් ...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    දවසක් මම දුවන්න ගිහින් ඒ පාරේ ආව අදුනන අන්කල් කෙනෙක් බැහැයි කියද්දී බයික් එකේ එක්ක ඇවිත් ගෙදර ලගින් බැස්සුව. අයෙත් පාරෙ දුවන්නේ නෑ වත්ත වටේ විතරයි දුවන්නේ. අපේ පැත්තේ උදේට දුවන අය නැති තරම් ...
    අන්කල් ඉන්න දවස් වලට අන්කල් එක්ක ගිහින් නැති දවස් වලට දුවන්න. ඕවද බන් මිනිස්සුන්ට වෙන්නෙ. :sorry: :sorry: 😁
     
    • Like
    Reactions: garfieldzz

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    great.. proud of your endurance buddy .. If you are not attempting a marathon, I believe your timing is appropriate. Running every day or day in, day out? because if you are not in your prime age, daily running will ruin your knees. If you're running on a road, try to run quickly for the first two or three lampposts and then jog for the following two to three. This will increase your speed and endurance. What age are you?
    32 years bro. I'm running every day mostly. Thanks for your info
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මං දැන් ටික කාලෙක ඉඳන් 5KM වගේ දුවනවා. මිනිත්තු 27ක් වගේ යනවා තාම. මේක ඉම්පෘව් කරගන්නෙ කොහොමද?
    තව බර අඩු කරන්න පුලිවන්ද ඇගේ.
    ඒක එකක්.
    තව නිතරම 10km දුවන්න ඕනේ. සතියට 10km දවස් 3 normal speed දුවලා,
    800m වගේ sprints කීපයක් එක දවසක දුවන්න.

    මන් 5km විනාඩි 35න් ඇවිදිනවා
    No way.
    ------ Post added on Mar 12, 2023 at 9:48 PM
     
    • Love
    Reactions: Pink panther