adath 4km diwwa. pahuwadata kochara amaru unath eka digata dawas 5k duwapn. eeta passe awlkma nee.
nooby Well-known member Mar 25, 2018 4,189 2,391 113 Srilanka Mar 6, 2021 #21 adath 4km diwwa. pahuwadata kochara amaru unath eka digata dawas 5k duwapn. eeta passe awlkma nee. Reactions: Solo Rider and proceso
Hunter4U Well-known member Oct 22, 2012 2,074 469 83 Mar 6, 2021 #22 _HeRo_ said: Machan couch to 5k kiyala app ekak thiyenawa.. eka da ganna potato unath 2 months yaddi 5km duwanna puluwan wenna endurance build wenawa eke plan ekata... Click to expand... https://apps.apple.com/gb/app/one-you-couch-to-5k/id1082307672 mekada? phone eken app story eke pennne nan Reactions: Solo Rider
_HeRo_ said: Machan couch to 5k kiyala app ekak thiyenawa.. eka da ganna potato unath 2 months yaddi 5km duwanna puluwan wenna endurance build wenawa eke plan ekata... Click to expand... https://apps.apple.com/gb/app/one-you-couch-to-5k/id1082307672 mekada? phone eken app story eke pennne nan
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Mar 6, 2021 #23 එක පාරටම දුවන්න එපා. ටිශූ ඉරෙන්න පුලුවන් සපත්තු අනිවාර්යයි වර්ම් අප්, කූල් ඩවුන් අනිවාර්යය් ග්‍රවුන්ඩ් එකක් නන් වඩා හොදයි මුලින් කිමී 4 ක් වගේ ඇවිදපන්, සතියක් ඊලග සතිය ස්පීඩ් ඇවිදපන්, හොදට අත පය ඇදෙන්නත් එක්ක ඊලගට හීමීට දුවපන්, ටික ටික දුවන. මීටර් 500ක් දුවපන්, 100ක් ඇවිදපන්. පැටර්න් එකක් ඔයාම හදාගන්න එක ගානටම දිව්වමත් ඇග හුරු වෙලා ෆැට් බර්න් අඩු වෙනවලු Reactions: asylum and NRTG
එක පාරටම දුවන්න එපා. ටිශූ ඉරෙන්න පුලුවන් සපත්තු අනිවාර්යයි වර්ම් අප්, කූල් ඩවුන් අනිවාර්යය් ග්‍රවුන්ඩ් එකක් නන් වඩා හොදයි මුලින් කිමී 4 ක් වගේ ඇවිදපන්, සතියක් ඊලග සතිය ස්පීඩ් ඇවිදපන්, හොදට අත පය ඇදෙන්නත් එක්ක ඊලගට හීමීට දුවපන්, ටික ටික දුවන. මීටර් 500ක් දුවපන්, 100ක් ඇවිදපන්. පැටර්න් එකක් ඔයාම හදාගන්න එක ගානටම දිව්වමත් ඇග හුරු වෙලා ෆැට් බර්න් අඩු වෙනවලු
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Mar 6, 2021 #24 දුවන අයට https://www.facebook.com/ColomboNightRun Reactions: Solo Rider and proceso
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 7, 2021 #25 running shoes 2kak dala duwanna balanna man hama dama awidinawa 1 hour wage running shoes 2kak dala yana nissa kisima aulak wela na. Reactions: kinkon, Solo Rider and NRTG
running shoes 2kak dala duwanna balanna man hama dama awidinawa 1 hour wage running shoes 2kak dala yana nissa kisima aulak wela na.
proceso Well-known member Sep 27, 2014 1,332 1,329 113 Mar 7, 2021 #26 Duwanna yannee thawa tikainnnn