දුවන කොල්ලෝ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,317
    1
    158,424
    113
    98
    කෑගල්ල
    එක පාරටම දුවන්න එපා. ටිශූ ඉරෙන්න පුලුවන්

    සපත්තු අනිවාර්යයි
    වර්ම් අප්, කූල් ඩවුන් අනිවාර්යය්
    ග්‍රවුන්ඩ් එකක් නන් වඩා හොදයි

    මුලින් කිමී 4 ක් වගේ ඇවිදපන්, සතියක්
    ඊලග සතිය ස්පීඩ් ඇවිදපන්, හොදට අත පය ඇදෙන්නත් එක්ක

    ඊලගට හීමීට දුවපන්, ටික ටික දුවන.
    මීටර් 500ක් දුවපන්, 100ක් ඇවිදපන්. පැටර්න් එකක් ඔයාම හදාගන්න

    එක ගානටම දිව්වමත් ඇග හුරු වෙලා ෆැට් බර්න් අඩු වෙනවලු
     
    • Like
    • Love
    Reactions: asylum and NRTG