ටුවරිස්ට් ප්‍රශ්න

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්ලා Reddit එකෙ ටුවරිස්ට් ලා ලන්කාවට එන්නද එපාද කියලා අහනවා. උබලට පුලුවන්නම් උන්ට එන්ඩ පුලුවන් පැති වගෙ දීවල් කියලා රිප්ලයි දාපල්ලා. එන එවුන් ටිකත් නැති වුනොත් අපි ආයෙත් වලේ.

    https://www.reddit.com/r/SriLankaTravel/

    https://www.reddit.com/r/srilanka/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මචන්ලා Reddit එකෙ ටුවරිස්ට් ලා ලන්කාවට එන්නද එපාද කියලා අහනවා. උබලට පුලුවන්නම් උන්ට එන්ඩ පුලුවන් පැති වගෙ දීවල් කියලා රිප්ලයි දාපල්ලා. එන එවුන් ටිකත් නැති වුනොත් අපි ආයෙත් වලේ.

    https://www.reddit.com/r/SriLankaTravel/

    https://www.reddit.com/r/srilanka/
    dan unta pennana ithuru wela tiyenne bn ithin Arugam Bay witharaine bn :sorry: awith bena bena yanawata wada hodai 2 weeks wath pahu wela enawa. neththam eeta wada damage ekak wenawa okun social media dana ewalin
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Down south Ok neda ban
    ඇල්ල, නුවර, නුවර එලිය සෑහෙන කාලෙකට යන්න බැරි වෙනව. උන්ට nine arches බලනත් බෑ. ගොඩක් උන් එන්න ඕවට බන්. මුහුදක් හොයන් යන උන්ට ඉතින් අරුගම් බේ, උනවටුන මිරිස්ස තියෙනවා.
     
    • Like
    Reactions: reddit