දුවෙක්ට නමක්

captain_douch

Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික.

    යෙ යො බ බි ච
    Beyonce
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    arisen ahubuduge duwa karanawa ekak. ekata kiwanm nam tikak ewanawa email ekakin. call ekak dila balahan. numbe reka google eti
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    නමක් වුනාම ළමා, තරුණ මහලු කල් 3ටම ගැලපෙන්න ඕනේ....

    පැතුම් සීයා
    ලහිරු සීයා
    සුමුදු ආච්චි
    ශෙහාරා ආච්චී සෙට් වෙන්නේ නෑ නේද?

    අනෙක උච්චාරනය -

    සිතූපයියා
    ගැවිනික්කා
    සහේතික්කා
    මනුනිංගි

    හුකා නේද?
     
    • Haha
    Reactions: silentsahan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මචන්ලා මන් උබලාට කලින් කිව්වනේ මම අප්පච්චි කෙනෙක් උනා කියලා, දැන් ඉතින් නමක් දාන්න තියෙන්නේ, මෙකලේට ගැලපෙන නමක් මේකේ කොටාගෙන යමල්ලා ඔන්න අකුරු ටික.

    යෙ යො බ බි ච
    යො යෝ බබිච්චි
    images
     
    Last edited:
    • Haha
    Reactions: dilann