දුවේ නුඹ දන්නවානම්........

hpk89

Member
Dec 22, 2010
593
37
0
eda topic ekamai neda? :lol:

for one thing, mama kawadawath minissu ohoma kiyanawa ahala na. Kisima kenek, nadayo yaluwo kawuruwath.. Mama andurana, inna samaje oke wenasak na.

Anika ban, umba dan kiyai kade yanawa kiyala. Eth ape amma hamadama kiyanne ape pawulata wasanawa awe akka mulin ipaduna nisa kiyala. Palaweni lamaya kellek wena eka wasanawanthai lu. Api hondata hadune e nisa lu. Ape thaththata ona une duwek lu. Ithin owa minissu dan kiyanawa kiyala mama hithanne na amu noogath pisso misak.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

තොට වැරදිලා :growl:
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔතන අවුල තියෙන්නෙ නීතියෙ මිසක් ගමේද නගරෙද කියන එක මත නෙමෙයි.දැනගං කොළඹ කාක්කා :lol::lol::lol:

    මොන නීතියද? ඇයි උබ නීතියෙන් බැඳිලා ඉන්නවද දුවෙක් හරි පුතෙක්ව හදන්න. ඔතන අවුල තියෙන්නෙ මිනිස්සු හිතන පතන විදිහ, ආගම හෝ සංස්කෘතිය (ගම්වල වැඩිපුර දකින්න පුලුවන්). දැන ගනින් බයියා :rofl::rofl::P
     
    • Like
    Reactions: precious

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන නීතියද? ඇයි උබ නීතියෙන් බැඳිලා ඉන්නවද දුවෙක් හරි පුතෙක්ව හදන්න. ඔතන අවුල තියෙන්නෙ මිනිස්සු හිතන පතන විදිහ, ආගම හෝ සංස්කෘතිය (ගම්වල වැඩිපුර දකින්න පුලුවන්). දැන ගනින් බයියා :rofl::rofl::P
    මේ ලින් මැඩියා දන්නෙ නෑ... දරුවන්ට තමන්ගෙ තාත්තගේ වාසගම පාවිච්චි කරන්න ඕන කියලා.... :frown:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ ලින් මැඩියා දන්නෙ නෑ... දරුවන්ට තමන්ගෙ තාත්තගේ වාසගම පාවිච්චි කරන්න ඕන කියලා.... :frown:

    කලින් දීපු උත්තරේම තමයි පරම්පරා, වාසගම්, පම්පෝරිය ඕවා ඔක්කොම ඉතින් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වල කොටස්නෙ. ඕවා හිතේ තියන් තමන්ටම culprit වෙලා ගැනිට ග** එවුන් තමා real ලිං මැඩියෝ. ගොඩාක් ගම් පැතිවල මේ වගෙ මිනුස්සු තමයි ඉන්නෙ. :lol::lol::lol: