දුෂිතයන්ව හිරේ දාන්න මට බැහැ- රනිල්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    lanakwe usawiyata neethi hadanne IMF eka kiyala mn denagena hitiye nahane ban
    IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ.

    lake pankawe une oka thamai, sakkili raja[aksha gaththu naya walin 80% withara raja[akshalama hora kewa, ithuru tiken wedakata nathi projects kara,
     
    • Haha
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි.
    මේ ඇත්තද බන්. ජනාදිපති කෙනෙක් ඉන්නේ හොරු අල්ලන්න නෙවෙයිලු. හොරු අල්ලනව කියන්නෙ පලිගන්නවලු.

    ඇත්තද මේ රනිලුයි @dxx කියන්නේ @2osama @netudara @weer 11 @tharakaf