ඕකේ සීයා
Candid-B Well-known member Apr 25, 2019 35,066 1 61,223 113 Mother Earth Sep 6, 2024 #22 SLK_sri said: lanakwe usawiyata neethi hadanne IMF eka kiyala mn denagena hitiye nahane ban Click to expand... IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ. Reactions: SLK_sri
SLK_sri said: lanakwe usawiyata neethi hadanne IMF eka kiyala mn denagena hitiye nahane ban Click to expand... IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Sep 7, 2024 #23 Candid-B said: IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ. Click to expand... lake pankawe une oka thamai, sakkili raja[aksha gaththu naya walin 80% withara raja[akshalama hora kewa, ithuru tiken wedakata nathi projects kara, Reactions: Candid-B
Candid-B said: IMF එකෙන් ගත්තු ලෝන් එකෙන් බාගයක් ගියේ ඇමතිලගෙ සාක්කු වලට කියල සුනිල් හඳුන්නෙත්ති කිව්වෙ. ඒකට ඔය කියල තියෙන්නෙ. Click to expand... lake pankawe une oka thamai, sakkili raja[aksha gaththu naya walin 80% withara raja[akshalama hora kewa, ithuru tiken wedakata nathi projects kara,
Amith0424 Well-known member Oct 27, 2010 14,287 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 7, 2024 #24 ඕක තව විදියකට කියන්න පුලුවන්. "මගෙ මස්සිනාව නෑදෑයන්ව මට හිරේ දාන්න බෑ" Reactions: hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Oct 6, 2024 #25 dxx said: ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි. Click to expand... මේ ඇත්තද බන්. ජනාදිපති කෙනෙක් ඉන්නේ හොරු අල්ලන්න නෙවෙයිලු. හොරු අල්ලනව කියන්නෙ පලිගන්නවලු. ඇත්තද මේ රනිලුයි @dxx කියන්නේ @2osama @netudara @weer 11 @tharakaf
dxx said: ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි. Click to expand... මේ ඇත්තද බන්. ජනාදිපති කෙනෙක් ඉන්නේ හොරු අල්ලන්න නෙවෙයිලු. හොරු අල්ලනව කියන්නෙ පලිගන්නවලු. ඇත්තද මේ රනිලුයි @dxx කියන්නේ @2osama @netudara @weer 11 @tharakaf