දුෂිතයන්ව හිරේ දාන්න මට බැහැ- රනිල්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    Ranil-Wickremesinghe.jpg

    හැමෝම කියනව දුෂණයේ යෙදුනු අයව හිරේ දානවා කියල

    ඒක දේශපාලකයෝ අතර හරි ජනප්‍රියයි . එවුනට මට නම් ඒක කරන්න බැහැ මොකද මම දේශපාලනඥයෙක් විතරයි. දුශිතයන්ව හිරේ දාන්න ඕනේ උසාවිය.

    ඒකට දකුණු ආසියාවේ තියෙන හොඳම නීති දැන් සම්මත කරලා තියෙන්නේ. ඒක හැදුවේ මම නෙවෙයි ජාත්‍යන්තරව පිළිගත් IMF සංවිධානය විසින්. මොකද මම ඕක හැදුවනම් කියයි අහවලට වාසි වෙන්න නීති හදල කියල. ඒ නිසා මම IMF එකට කිව්වා ඒ නීති ඉදිරිපත් කරන්න කියල. ඒ ඉදිරිපත් කරපු නීති පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරලා සම්මත කරලා තියෙන්නේ.
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    lanakwe usawiyata neethi hadanne IMF eka kiyala mn denagena hitiye nahane ban

    ඉතින් එකවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ නේ. අහසේ පායන හඳ පෙන්නපුවම සමහරු බලන්නේ හඳ දිහා නොවෙයි ඇඟිල්ල දිහාය. IMF නීති හදන්නේ නැහැ . ඒවාට IMF එකට බලයක් නැහැ. IMF එකෙන් කරන්නේ සංශෝධනය කිරීමට අවශ්‍ය නීතිරීති යෝජනාවලියක් මගින් ගෙන ඒම. එම යෝජනාව පාර්ලිමේතුවේ සම්මත උනාම එය සම්මත නීතියක් වෙනවා. රටේ නිතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් එකවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ නේ. අහසේ පායන හඳ පෙන්නපුවම සමහරු බලන්නේ හඳ දිහා නොවෙයි ඇඟිල්ල දිහාය. IMF නීති හදන්නේ නැහැ . ඒවාට IMF එකට බලයක් නැහැ. IMF එකෙන් කරන්නේ සංශෝධනය කිරීමට අවශ්‍ය නීතිරීති යෝජනාවලියක් මගින් ගෙන ඒම. එම යෝජනාව පාර්ලිමේතුවේ සම්මත උනාම එය සම්මත නීතියක් වෙනවා. රටේ නිතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්.

    ranila gona kiyala ketiyen kiyapanko
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ඉතින් එකවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ නේ. අහසේ පායන හඳ පෙන්නපුවම සමහරු බලන්නේ හඳ දිහා නොවෙයි ඇඟිල්ල දිහාය. IMF නීති හදන්නේ නැහැ . ඒවාට IMF එකට බලයක් නැහැ. IMF එකෙන් කරන්නේ සංශෝධනය කිරීමට අවශ්‍ය නීතිරීති යෝජනාවලියක් මගින් ගෙන ඒම. එම යෝජනාව පාර්ලිමේතුවේ සම්මත උනාම එය සම්මත නීතියක් වෙනවා. රටේ නිතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්.
    IMF eka kiyanne mokakda kiyala wath umba dannawada..hehe
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි.ඒකනේ උෟට චන්ද කෝටියක් ඉල්ලන්නේ..ඕකා කෙලෝගන්න තැනත් ඵතනම තමා..උෟ හිතන් ඉන්නේ රටේ ඔක්කොම ඉන්නේ ජෙප්පො විතරයි කියලා..බින් ලාඩන්වත් පාවලා දුන්නේ උන්ගෙම ඵකෙක්..ඉතිං මූ මොන කජු ලෙල්ලක්ද බං..😹😹😹
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි.ඒකනේ උෟට චන්ද කෝටියක් ඉල්ලන්නේ..ඕකා කෙලෝගන්න තැනත් ඵතනම තමා..උෟ හිතන් ඉන්නේ රටේ ඔක්කොම ඉන්නේ ජෙප්පො විතරයි කියලා..බින් ලාඩන්වත් පාවලා දුන්නේ උන්ගෙම ඵකෙක්..ඉතිං මූ මොන කජු ලෙල්ලක්ද බං..😹😹😹
    @2osama මොකද්ද බං උබව කව්රු හරි මරන්න හැදුවද? :eek:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    IMF එක කියන කියන දේවල් කරන්න නම් රනිල් ඉන්න ඕන ඇයි?
    රනිල් වගේ හොඳ රූකඩක් IMF එකට සල්ලි දීලවත් ගන්න බෑ :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    සිංගප්පූරු බෑනව ගෙන්නල බැංකුවට ඇරපු එකා කොහොමද හොරු අල්ලන්නෙ ?? :confused:
     
    • Haha
    Reactions: SimMaster

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලපයා බලන් ඉන්නේ පලි ගන්න විතරයි.ඒකනේ උෟට චන්ද කෝටියක් ඉල්ලන්නේ..ඕකා කෙලෝගන්න තැනත් ඵතනම තමා..උෟ හිතන් ඉන්නේ රටේ ඔක්කොම ඉන්නේ ජෙප්පො විතරයි කියලා..බින් ලාඩන්වත් පාවලා දුන්නේ උන්ගෙම ඵකෙක්..ඉතිං මූ මොන කජු ලෙල්ලක්ද බං..😹😹😹
    හැබැයි කජු ලෙල්ලටත් ගූ බයේ පැය 24ම හැමිණෙනවා :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    වහල් ජෙප්පොන්ට රිදිලා 😹😹😹
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    වහල් ජෙප්පොන්ට රිදිලා 😹😹😹

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.