කොච්චර ලස්සන උනත් රගපාන්න පුලුවන් උනත් නූගත් අඩුකුලේ උන් ඔහොම තමයි. මේ කෙල්ලත් එහෙම ලොකුවට ඉගෙනගත්ත එකියක් නෙවෙයි දන්න තරමින්. අනික ඒකි ගහලා තියන හෑල්ල කියවලා බලපන්කො. 6 වසරෙ ලමයෙක් ලියපු එකක් වගේ.වචන ටිකක් ගලපලා සිංහලෙන්වත් හරියට ලියාගන්න තේරෙන්නෑ කියලා එතනින්ම පේනවනෙ? අනික ඔය සචින් කියන එකා පෙනුම තිබ්බට අමු නූගත් හිගන ගොබ්බයෙක්. කලින් ශෙඩ් වල තෙල් ගහපු එකෙක්. ලස්සන තියන නිසා මුං රගපාන්න ආවට නූගත් අඩුකුලේ ගති වෙනස් වෙන්නෙ නෑ. ඔය සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලෙන් ආව, නැත්තං කට්ට කාල වේදිකා නාට්‍ය වලින් ආව නලු නිලියන්ගෙ කොලිටි එක බලපන්කො වැඩක් කරන්න ආවම. එතකොට තේරෙනවා වෙනස. එකම සීන් එක උන් මුං තරම් ලස්සන නෑ. ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් නැත්තං ලංකාවෙ උන් කතා බලන්නෙ නෑ ඇත්තටමත් ආස හිතෙන්නෙ නෑනෙ ලස්සන නැත්තං කපල් එක. ඉතිං මුංට තමා තැන යන්නෙ.
අර ශෙනයා වැන්හොෆ් කියලා එකියක් ඉන්නෙ ඒකිත් එහෙමයි. පට්ට ලස්සනයි හැබැයි කුඩ්ඩෙක් වගේ ලුක් එකක් තියන පොන්සියෙක් බැදලා ඌ එපා කිව්වා කියලා ඒ වෙද්දි පීක් ලෙවල් තිබ්බ නාට්‍යකින් එකපාරටම දමලා ගහලා අයින් වෙලා ගියා