දු‍ටුගැමුනුගේ කඩුවේ මහින්දගේ නම

france

Banned
Apr 23, 2011
267
48
0
දු‍ටුගැමුනුගේ කඩුවේ මහින්දගේ නම

දු‍ටුගැමුනු රජතුමාගේ කඩුවේ රාජපක්ෂලා ගැන විස්තරයක් කොටලා තියෙනවලු.ඒකේ මහින්දගේ නම කොටලාත් තියෙනවලු.මේක හොයන්න මේ දවස්වල ලොකු මහන්සියක් ගන්නවා
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙ අර අදින්නේ වෙන මොනාටවත් නෙවෙයි රාජ පරපුරක් ලංකාවෙ හදන්න.තුන් වෙනි වතාවට ජානදිපති වෙන්න ඔන පසුබිම හැදෙනවා නිකන්ම
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තමන් බැබලෙන ඒක නෙමෙයි කරන්න ඕන රට බබලවන එකයි.
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බඩුම තමයි මර්වින් සිල්ලවා ගැනත් ඇති එහෙනම්
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ප්‍රෙමදා‍ස දුටුගැමුණුගෙ ඔටුන්න හොයන්න කියලා පන්සල්වල නිධන් හැරුවා මහිනදත් හ වැඩෙට බහින්නද වෙන්න ඇති හදන්නේ

    පොන්න විපක්ෂයක් තියනකොට ඔහොම තමයි
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙ මයිනා නිකන් පදුකුලේ එකෙක් වගෙනේ නිතරම තමන් ගැන හිනමානයෙන්
    එකයි මෙ තරම මු තමන්වම උඩ දාන්න හදන්නේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙ මයිනා නිකන් පදුකුලේ එකෙක් වගෙනේ නිතරම තමන් ගැන හිනමානයෙන්
    එකයි මෙ තරම මු තමන්වම උඩ දාන්න හදන්නේ
    එදා රණවිරු රියල් ස්ටාර් එකේ ජැක්සන් කියපු කතාවේ නොකියපු පැත්තෙන් එලි උනේ මහින්ද රොඩී කුලේ කියලනේ..ඒක වහගන්න වෙන්නැති මේ ට්‍රයි එක:lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එදා රණවිරු රියල් ස්ටාර් එකේ ජැක්සන් කියපු කතාවේ නොකියපු පැත්තෙන් එලි උනේ මහින්ද රොඩී කුලේ කියලනේ..ඒක වහගන්න වෙන්නැති මේ ට්‍රයි එක:lol:
    මු කාව රවට්ටන්නද බන් මෙ හදන්නේ මයිනා එහෙමයි කියලා හිතන පොරවලුත් දැනට ඇති
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    1zdp0mg.jpg
     
    • Like
    Reactions: sadun52