දු‍ටු ගැමුණු කඩොල් ඇතා පිටින් බිම වැටිලා

rope

Banned
Mar 11, 2011
507
74
0
දු‍ටු ගැමුණු කඩොල් ඇතා පිටින් බිම වැටිලා

දුටුගැමුණු” බිම වැටෙයි
cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on May 1st, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය 29 වන දා දුටුගැමුනු චරිතයට රඟපාමින් අලියෙකු පිටේ නැගී එන අවස්ථාවේදී අලියා පිටින් බිමට ඇඳ වැටී ඇතැයිද එම අවස්ථාවේ කළබලයට පත්වී ඇති ඇතාගෙන් අමාත්‍යවරයා බේරා ගැනීම සඳහා ඔහුගේ ආරක්‍ෂකයින් වහාම මැදිහත්වී ඇතැයි වාර්තා වේ.
මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙම අකරතැබ්බට මුහුණදී ඇත්තේ, සුනෙත් මාලිංග ලොකුහේවා
මහතාගේ ‘සුරංගනා ලොවින් ඇවිත්’ නැමති හාස්‍ය ජනක චිත‍්‍රපටයේ රූගත කිරීම් සීගිරිය ප‍්‍රදේශයේ සිදුකෙරෙමින් සිටි අවස්ථාවේදීය.
සිද්ධිය වී මොහොතකට පසු චිත‍්‍රපටයේ ?ගත කිරිම් ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ඩිජිටල් කැමරාවල සටහන්ව තිබූ ඡුායාරූප සියල්ල මකා දැමීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත. මීට අදාල කිසිදු ඡුායාරූපයක් මාධ්‍යවල පළවුවහොත් ඊට අදාල වගකිවයුත්තන් සොයාබලා නිසි දඩුවම් දෙන බව අමාත්‍යවරයා කැමරා ශිල්පීන්ට දැනුම්දී තිබේ.

-ලංකා නිවුස් වෙබ්-


 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    news1 aththa ekak unath nounath, me pic1 edit karapu ekaka wage,anith eka news1 dala thiyenne thanikarama jvp1 run karana web site wala, eka hinda boruwak wennath puluwan

    aliyagen bemata watunanam ape king dutugamunu marilada danne
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අලියා පිටින් බිමට ඇඳ වැටී ඇතැයිද ....
    watuna kathaa nam dhanne na....
    habai 4-5 denek ekathuwelaa aliya pitata nagganawa nam api dakka.sriTVnews walin..
    a aliya pitin watuna nam bella kadenawa...
    samahara wita nagganna yaddi ඇඳ වැටී ඇතැයිද wenna puluwan
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    meka nam edit karapu ekak ban...anduwatai okatai man kohethma kemathi na..eh unata me wage site eka hit karaganna goo news dana eka nam chora wedak
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    dutugamunu rajathumage charitheta karapu lokuma apahase meka thamai,,, aduma tharame agen wat....suba anagathayak!!!!