දුටු ගැමුණු කඩොල් ඇතා පිටින් බිම වැටිලා
දුටුගැමුණු” බිම වැටෙයි
Posted by Lankan Voice on May 1st, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය 29 වන දා දුටුගැමුනු චරිතයට රඟපාමින් අලියෙකු පිටේ නැගී එන අවස්ථාවේදී අලියා පිටින් බිමට ඇඳ වැටී ඇතැයිද එම අවස්ථාවේ කළබලයට පත්වී ඇති ඇතාගෙන් අමාත්‍යවරයා බේරා ගැනීම සඳහා ඔහුගේ ආරක්ෂකයින් වහාම මැදිහත්වී ඇතැයි වාර්තා වේ.
මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙම අකරතැබ්බට මුහුණදී ඇත්තේ, සුනෙත් මාලිංග ලොකුහේවා
මහතාගේ ‘සුරංගනා ලොවින් ඇවිත්’ නැමති හාස්‍ය ජනක චිත්‍රපටයේ රූගත කිරීම් සීගිරිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් සිටි අවස්ථාවේදීය.
සිද්ධිය වී මොහොතකට පසු චිත්‍රපටයේ ?ගත කිරිම් ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ඩිජිටල් කැමරාවල සටහන්ව තිබූ ඡුායාරූප සියල්ල මකා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත. මීට අදාල කිසිදු ඡුායාරූපයක් මාධ්‍යවල පළවුවහොත් ඊට අදාල වගකිවයුත්තන් සොයාබලා නිසි දඩුවම් දෙන බව අමාත්‍යවරයා කැමරා ශිල්පීන්ට දැනුම්දී තිබේ.
-ලංකා නිවුස් වෙබ්-
දුටුගැමුණු” බිම වැටෙයි
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය 29 වන දා දුටුගැමුනු චරිතයට රඟපාමින් අලියෙකු පිටේ නැගී එන අවස්ථාවේදී අලියා පිටින් බිමට ඇඳ වැටී ඇතැයිද එම අවස්ථාවේ කළබලයට පත්වී ඇති ඇතාගෙන් අමාත්‍යවරයා බේරා ගැනීම සඳහා ඔහුගේ ආරක්ෂකයින් වහාම මැදිහත්වී ඇතැයි වාර්තා වේ.මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙම අකරතැබ්බට මුහුණදී ඇත්තේ, සුනෙත් මාලිංග ලොකුහේවා