දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම

කුරහන් තලප සමග ඌරුමස් හොදි හෝ හරක් මස් හොදි.හොඳට මිරිසට උයලා.
 
  • Like
Reactions: jeewantha05

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලංකාවේ රජවරු මුව දඩයමේ ගියා. හරක් මස් කෑවා. මස් මාංශ සිදුහත් කුමරා පවා අනුභව කරලා තියෙනවා.බෝසතානන් වහන්සේ මස් වැද්දෙක් වෙලා ඉපදුනාලු.ලංකාවේ සමහර හමුදුරුවරු මස් ඉල්ලනවා.කොලඹ ඉන්න හමුදුරුවො මස් ,මාලු කනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඉස්සර හැම ලංකාවේ ගමකටම මස් වැද්දෙක් ඉඳලා තියෙනවා.ගෝන මස්,මුව මස්,උරූමස් දඩයම් කරලා ගමට විකුනලා ජීවත් වෙන්න.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සම -හරක්ට ධර්මය පෙන්නෙත් අධර්මය වගේ පව් ඉතින්,මැවීම් වාදය තාමත් පිළිගන්න මි හරක්
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    සම -හරක්ට ධර්මය පෙන්නෙත් අධර්මය වගේ පව් ඉතින්,මැවීම් වාදය තාමත් පිළිගන්න මි හරක්

    සිරාවටම මුන් මීහරක් නෙමෙයි ගොන් මී හරක්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලංකාවේ හරක් ඇති කරන්නගේ ගම්වල සිංහල බෞද්ධයන්.මේ බෞද්ධ ගැමියන් මිසක් කොලඹ හෝ නගර බද හරක් ඇති කරන්නේ නෑ.දෙමල අය හරක් මරන්න විකුනන්නේ නෑ.දෙමල අය එලු මස් කන්නේ. සිංහල බෞද්ධයන් තමයි තමන්ගේ හරක් හම්බයන්ට මස් කරන්න විකුනන්නේ.එහෙම නේද.එතකොට මේ හරක් මස් වෙලදාමේ සම්පූර්ණ පව යන්නේ හරකගෙන් වැඩ අරගෙන විකුනන සිංහල බෞද්ධ ගැමියන්ට සහ මරන හම්බයන්ට.මස් කන අයට පවක් නෑ.උන් මරපු නිසානේ අපි කන්නේ.සිංහල බෞද්ධ ගැමියන් හරක් මසට විකුනන්නේ බුදු දහම හරක් මරන්න එපා කියලා නෑ.හරකා වැදගත්නම් බුදුන් වහන්සේ හරකුන් මැරීමෙන් හෝ හරකුන්ගේ මස් කෑමෙන් වැලකෙමි කියලා සිල් පදයක් ගිහියන්ට දානවා. ගව මාංශන් අනුභවන් වේරමනි සික්කාන් පදන් සමාදියාමි කියලා සිල්පදයක් නෑ.ඒක නිසා තමයි බෞද්ධ ගැමියන් හරක් මසට විකුනන්නේ.නමුත් හින්දු ආගම හරක මරන එක තහනම් කරලා තියෙනවා දෙමලුන්ට.හරකා කියන්නේ දෙවියන්ගෙන් ලැබුන ත්‍යාගයක්.ඒක නිසා හරක් මරන එක ලොකු පාපයක් එමනිසා දෙමල අය හරක් විකුනන්නේ නෑ.ඉන්දියාවේ හරක් මැරීම .හරක් මස් විකිනීම තහනම්. හරක් මස් කඩ දැක්කොත් හින්දු ඒවා ගිනි තියෙනවා.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    සම -හරක්ට ධර්මය පෙන්නෙත් අධර්මය වගේ පව් ඉතින්,මැවීම් වාදය තාමත් පිළිගන්න මි හරක්
    ,ලංකාවේ සිංහල බෞද්ධ ගැමියන් තමයි හරක් මසට විකුනන්නේ හම්බයන්ට.ක‍තෝලික එවුන් නෙවෙයි.කතොලිකයන් මාලු මරන එක කරන්නේ.:angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    Api nam sea food witharayi....

    මම ලංකාවේ හරක්මස් කන්නේ නෑ.මෙලො රහක් නෑ. නමුත් පාටි වල තිබුනොත් කනවා.මම ලංකාවේ එලුමස් , සහ කුකුල් මස් කනවා.එලුමස් බෝන්ලස් ගන්නේ.සුපර් මාකට් වල තියෙන ඒවා.මස් කඩවල තියෙන්නේ එලුක‍ටු. හැබයි කුකුක්මස් නම කියලා එවෙලේම මරලා දෙන එකෙක් ගන්නේ.ලංකාවේ මාලුනම් කනවා.‍තෝර තමයි වැඩිය කන්නේ.
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    පව්කාරයා මොන ආගමේ ඉපදුනත් පව් කරනවා.ඒක නවත්තන්න බෑ බුද්ධාගමේ කියලා තියෙන්නෙ මොන සතා මැරුවත් පව් කියලා.සතුන් මැරීම ආගමෙන් එපා කිව්වට ඒක කරන අය ඉන්නව ඒ අය ඒ පව ඉස්සරහට ගෙනියයි එක්කෙනෙක්ගෙ මිම්මෙන් අනිත් අයව මනින්න යන්න එපා
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම ලංකාවේ හරක්මස් කන්නේ නෑ.මෙලො රහක් නෑ. නමුත් පාටි වල තිබුනොත් කනවා.මම ලංකාවේ එලුමස් , සහ කුකුල් මස් කනවා.එලුමස් බෝන්ලස් ගන්නේ.සුපර් මාකට් වල තියෙන ඒවා.මස් කඩවල තියෙන්නේ එලුක‍ටු. හැබයි කුකුක්මස් නම කියලා එවෙලේම මරලා දෙන එකෙක් ගන්නේ.ලංකාවේ මාලුනම් කනවා.‍තෝර තමයි වැඩිය කන්නේ.

    machan mahiyanganaya pette harak mash kaala balanna maxxama gahthi:yes:mang kiyana ekata kaala balapan pure :love::love:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    936930_10151660644964243_2143474282_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්තටම මට හිතෙන්නෙ අවන්කව උබ බුදුන්සරන ගිය බවුද්දයෙක් නෙමේ, වෑරදිලාවත් බවුද්දයෙක්නම් උබ නමට බවුද්දයෙක්යාලු,,,, තේරුම් ගනින් කොකාගෙ සුද පේන්නෙ උගිලෙද්දි වගේ දන්නෑතිදෙයක් ගෑන තප්පුලද්දි උබ කවුද කියල මුලු ලෝකයටම පේනව යාලු
     

    uditha224

    Well-known member
  • කට්ටියව අවුස්සන්න ත්‍රෙඩ් එකක් දාලා... වැඩක් නැතිවට කරන වැඩ.... අපි ඉතින් මේකට කමෙන්ට් කරපුවම මූට මාර චූන්... පොඩි එකාගේ ආසාවනේ....
    :D:D