දු‍ටු ගැමුනු රජුගේ ප්‍රියතම කෑම

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    සසිරාවටම මුන් මීහරක් නෙමෙයි ගොන් මී හරක්ම -හරක්ට ධර්මය පෙන්නෙත් අධර්මය වගේ පව් ඉතින්,මැවීම් වාදය තාමත් පිළිගන්න මි හරක්. Tho enne mokatada kiyala therenawa .... wesa " AMASIN "
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ හරක් ඇති කරන්නගේ ගම්වල සිංහල බෞද්ධයන්.මේ බෞද්ධ ගැමියන් මිසක් කොලඹ හෝ නගර බද හරක් ඇති කරන්නේ නෑ.දෙමල අය හරක් මරන්න විකුනන්නේ නෑ.දෙමල අය එලු මස් කන්නේ. සිංහල බෞද්ධයන් තමයි තමන්ගේ හරක් හම්බයන්ට මස් කරන්න විකුනන්නේ.එහෙම නේද.එතකොට මේ හරක් මස් වෙලදාමේ සම්පූර්ණ පව යන්නේ හරකගෙන් වැඩ අරගෙන විකුනන සිංහල බෞද්ධ ගැමියන්ට සහ මරන හම්බයන්ට.මස් කන අයට පවක් නෑ.උන් මරපු නිසානේ අපි කන්නේ.සිංහල බෞද්ධ ගැමියන් හරක් මසට විකුනන්නේ බුදු දහම හරක් මරන්න එපා කියලා නෑ.හරකා වැදගත්නම් බුදුන් වහන්සේ හරකුන් මැරීමෙන් හෝ හරකුන්ගේ මස් කෑමෙන් වැලකෙමි කියලා සිල් පදයක් ගිහියන්ට දානවා. ගව මාංශන් අනුභවන් වේරමනි සික්කාන් පදන් සමාදියාමි කියලා සිල්පදයක් නෑ.ඒක නිසා තමයි බෞද්ධ ගැමියන් හරක් මසට විකුනන්නේ.නමුත් හින්දු ආගම හරක මරන එක තහනම් කරලා තියෙනවා දෙමලුන්ට.හරකා කියන්නේ දෙවියන්ගෙන් ලැබුන ත්‍යාගයක්.ඒක නිසා හරක් මරන එක ලොකු පාපයක් එමනිසා දෙමල අය හරක් විකුනන්නේ නෑ.ඉන්දියාවේ හරක් මැරීම .හරක් මස් විකිනීම තහනම්. හරක් මස් කඩ දැක්කොත් හින්දු ඒවා ගිනි තියෙනවා.

    ඉන්දියාවෙ වාර්ෂික හරක් මස් නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5ක්.
    එයිනුත් මෙ.ටො. 3.5ක් ඉන්දියාව තුලම පරිබෝජනය කරනවා.
    ඉතිරිය අපනයනය කරනවා.
    ලෝකයේ හරක්මස් පරිභෝජනය අතින් ඉන්දියාව ඉන්නෙ 7වන ස්ථානයේ.
    පොදුවේ ගත්තාම කේරළය පුරා හරක්මස් කඩ තියෙනවා විවෘත්තවම.

    මීහරක් මසුත් එහෙ විකුණනවා.
     
    • Like
    Reactions: sirajstc

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බුදු දහම අනුව විකුනපු එකාටත් පවක් නෑ.මොකද සතෙක් විකුනන එක පවක් නෙවෙයි. මරන හම්බයාට තමයි පව යන්නේ.ඉතින් හම්බයා පව් කරලා නිරයේ වැටෙන එක ෂෝක්නේ බන්.
     
    කේරලයේ හමබයන් සහ ක්‍රිස්තියන් ඉන්නවා බරගානක්.හුඟක් හරක් මරන්නේ හින්දු නොවන අය ඉන්න ප්‍රාන්ත වල.මුස්ලිම් අය ඉන්න ප්‍රාන්තවල.ජෛන ආගම් අදහන අයත් මොන සතෙක්වත් මරන්නේ නෑ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඉස්සර හැම ලංකාවේ ගමකටම මස් වැද්දෙක් ඉඳලා තියෙනවා.ගෝන මස්,මුව මස්,උරූමස් දඩයම් කරලා ගමට විකුනලා ජීවත් වෙන්න.

    Itin eka tamai ban dan hadenna yanne.. e kale karai kiyala waradi wada dan karanna ona nahanee..... ekai dan e praana gathana wada walin ain wenna hadanne... waradi nam edat adat hetath waradima tamai. ehema hadena eka tamai minis sobavaya.........

    Agam jaathi pattakata dala hituwama manussayek widiyata umbata e warada theren nati ekata avankavama dukai. :no::no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉන්දියාවෙ වාර්ෂික හරක් මස් නිශ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5ක්.
    එයිනුත් මෙ.ටො. 3.5ක් ඉන්දියාව තුලම පරිබෝජනය කරනවා.
    ඉතිරිය අපනයනය කරනවා.
    ලෝකයේ හරක්මස් පරිභෝජනය අතින් ඉන්දියාව ඉන්නෙ 7වන ස්ථානයේ.
    පොදුවේ ගත්තාම කේරළය පුරා හරක්මස් කඩ තියෙනවා විවෘත්තවම.

    මීහරක් මසුත් එහෙ විකුණනවා.

    :yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කේරලයේ හමබයන් සහ ක්‍රිස්තියන් ඉන්නවා බරගානක්.හුඟක් හරක් මරන්නේ හින්දු නොවන අය ඉන්න ප්‍රාන්ත වල.මුස්ලිම් අය ඉන්න ප්‍රාන්තවල.ජෛන ආගම් අදහන අයත් මොන සතෙක්වත් මරන්නේ නෑ.

    කේරලයේ විතරක් නෙමෙයි බං දිල්ලි වලත් තියනවා මං ලාස්ට් ටයිම් ඒ ඉද්දි කෑවා :rofl::rofl::rofl:කව්ද කියන්නේ ඒ තහනම් කියලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ලංකාවේ පුරාණ කාලේ බලුමස් පවා කාලා තියෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ලංකාවේ පුරාණ කාලේ බලුමස් පවා කාලා තියෙනවා

    දැන් බලුමස් නොකන නිසා නෙ උබ වගේ සුනකයින් ජිවතුන් අතර ඉන්නෙ නේද මචෝ :cool:
     
    • Like
    Reactions: tc malli

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රජතුමා මස් කෑව කියල උබට ෆුකද?? මට ෆුකද?? අල්ලට

    කේරලයේ හමබයන් සහ ක්‍රිස්තියන් ඉන්නවා බරගානක්.හුඟක් හරක් මරන්නේ හින්දු නොවන අය ඉන්න ප්‍රාන්ත වල.මුස්ලිම් අය ඉන්න ප්‍රාන්තවල.ජෛන ආගම් අදහන අයත් මොන සතෙක්වත් මරන්නේ නෑ.

    එහෙනං ෆකටද බං ඉන්දියාවේ හරක් මරන්න තහනම් කියල දැම්මේ. තෝ අඩුගානේ ඉන්දියාවේවත් ගිහින් නෑ. ගමේ අනාතය පීනලා හරි ගිහින් බලපන්.

    දුටුගැමුණු රජතුමාගේ මෙනු එක අල්ල හීනෙන් ඇවිත්ද කිව්වේ??

    අනික රජතුමා මස් කෑව කියල උබට ෆුකද??? මට ෆුකද???? අල්ලට ෆුකද???
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුදු දහම අනුව විකුනපු එකාටත් පවක් නෑ.මොකද සතෙක් විකුනන එක පවක් නෙවෙයි. මරන හම්බයාට තමයි පව යන්නේ.ඉතින් හම්බයා පව් කරලා නිරයේ වැටෙන එක ෂෝක්නේ බන්.
    අල්ලද කියන්නේ නිරයේ වැටෙනවා කියල??? අල්ල එතනත් නාගෙන පුටා.............. හරක් මරණ මට්ටයෝ ටිකයි, මැදපෙරදිග නියුක් වෙන මට්ටයෝටිකයි තමයි හරක්, ඌරෝ වෙලා ඉපදෙන්නේ. ඉතින් මට්ට ඌරෝ, මට්ට හරක් මරන් කෑවට පවු නෑ ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ලංකාවේ හරක්මස් කන්නේ නෑ.මෙලො රහක් නෑ. නමුත් පාටි වල තිබුනොත් කනවා.මම ලංකාවේ එලුමස් , සහ කුකුල් මස් කනවා.එලුමස් බෝන්ලස් ගන්නේ.සුපර් මාකට් වල තියෙන ඒවා.මස් කඩවල තියෙන්නේ එලුක‍ටු. හැබයි කුකුක්මස් නම කියලා එවෙලේම මරලා දෙන එකෙක් ගන්නේ.ලංකාවේ මාලුනම් කනවා.‍තෝර තමයි වැඩිය කන්නේ.
    :rofl::rofl::rofl::rofl:
    Once blowing his own trumpet.....:baffled::baffled:

    හුකෑෂ්...
    දැන් උඹ කියන්න හදන්නේ උඹ සුපර් මාකට් වලින් එළුමස් කන, තෝර මාළු විතරක් කන හෙන කුල්ට් පොරක් කියල ද?

    වරායේ ස්ටෝර් කීපර් මොන කුල්ට් ද බං!!!:rofl: