දූපත් හිමි බිලියනපතියෝ... (Billionaires who own private islands...)
ලොව වෙසෙන සමහර මිනිසුන් බින්දුවෙන් පටන් ගෙන කෙතරම් නම් ඉහලට ගියාද යත් සාමාන්‍ය මිනිසුන් කුඩා ඉඩමක් වෙනුවෙන් පොර බදද්දී ඒ ලේ මස් නහර වලින්ම සැදි මේ මිනිසුන් තමන්ගේම කියා දූපත් හිමි කර ගත්තේය....
01. Sir. Richard Branson- virgin group
02.David Copperfield
03. Johnny Depp
04. Bill gates- Microsoft
05. Eddy murphy
06. Shakeera
10. Mel gibson
බොහෝ දේට බැහැයි කියන, අපිට ඕව පුලුවන්ද යැයි පවසා එතැනින්ම කතාව හමාර කරන සියල්ල දෛවයට බාරදෙන මිනිසුන් අතර මෙවන් මිනිසුන් ලොවට පසක් කර පෙන්වන්නේ හිත ඇත්නම් පත කුඩාද යන්නම නොවේද??? මේ දැන් තීරනය කරන්න... අවදිවන්න... දෑස් විවර කරන්න... දෛවය වෙනස් කරන්නට සැරසෙන්න... දැන් සිට උත්සහවන්ත වන්න ඉතා ශීඝ්‍රයෙන් ගමන් කරන ලෝකයේ ඔබේ නමත් සටහන් කරන්නට...
නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.-www.narakaLAMAI.com

07. Nicholos cage
08. Seline Dion
09. Roman eibrahamovich

Last edited: