ආසියාව මුතු ඇටය අමුතු ඇටයක් බවට පත්කරන්, අරක්ගෙන ඉන්න මැදමූලන කාරයෙකුට සීසෙල්ස් දූපතේ දූපතක් මිලදී අරන් තියෙනව කියල උඹලාට ආරන්චි උනේම නැද්ද?
ආන් ඔතන දාල තියෙන්නෙ තමන් ගේ සල්ලිවලින් ගත්තු කට්ටියගේ නම් විතරක් වෙන්න ඕනේ.
දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි නැතිනම් අම්ම අප්පාගේ බුදලේ කියල හිතුවද
නිකරුනේ උත්තමයෙක්ට අපහස කරන්න කලින් ආර්ථික විද්‍යාවෙන් හිතහන්
අදාළ පුදගලයා වසර 30 දේශපාළුවේ නිරතව සිටී යැයිද ලැබෙන මංට්‍රි වැටුපෙන් මාසෙකට 50000 (පනස් දාහක්) ඉතුරු කලේ යැයිද සිතමු. එසේ නම් වසර 30 අවසානයේ ඔහුට ලක්ස 180 තරම් අධික මුදලක් ඉතුරු වේ. ලක්ස 180 කට (රුපියල්) කොච්චර දේවල් කරන්න පුලුවන්ද ?








