දූපත සමකය ආසන්නෙ පිහිටීම සිංහලුන්ට ෆීල් වෙන්නෙ කොහොමද මේ දවස් වල?
ටී ෂර්ට් එක දාඩියට පෙගෙනවා
ගිටාර් එක අල්ලන්න බෑ දාඩියට ලිස්සනවා
නළලට දාඩිය දානවා
dawasata deparak withara napan yako rasne nan. wtfහරි විනෝදයි. සතියට දවස් 2 නාන්න ගියා.
ගෙදර නාන එකක් නෙමේ බොල මන් කිව්වෙ.. ගලා යන වතුර පාරක බැහැල ඉන්න එක.dawasata deparak withara napan yako rasne nan. wtf

Choo paraka wage thamai medawas wala inna wenne, galagena yanna...ගෙදර නාන එකක් නෙමේ බොල මන් කිව්වෙ.. ගලා යන වතුර පාරක බැහැල ඉන්න එක.![]()
නාච්චිමලේ වතුර තියනව තාම.Choo paraka wage thamai medawas wala inna wenne, galagena yanna...
Lol
නෑව කියලා වෙනසක් නෑ නාලා එලියට ආපු ගමන් රස්නේ දැනෙනවා.dawasata deparak withara napan yako rasne nan. wtf