දූපත සමකය ආසන්නෙ පිහිටීම...

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අඩෝ සතියකට දෙපාරක් දැන් ඔපිස් යනවා අම්මෝ සිතල ෆුල් අතල් එකේ ඉදල එන්නේ :cool: :cool: :cool: :cool:
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දවල් බඩ ගියා

    කිසිම ජරාවක් කෑවෙත් නෑ මම හිතන්නෙ neurobion පෙත්තට වෙන්නඇති 😅
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උකනකොට නලලට නිකටෙන් දාඩිය බේරෙනවා
    1692445067579.png

    උබව මෙහෙම එල්ලලා අහවල් වැඩේ කරන්නේ ගෑනියෙක්නම් වෙන්ඩ බෑ
     
    • Like
    Reactions: NRTG