දූරියන් ගඳ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල ඔය දූරියන් ගස් තියෙන පැතිවල දූරියන් ඉදෙන කාලෙට මහ අවුල් ගඳක් එනව නේද? ඒක නිකන් සිගරට් ගඳක් ගන්ජ ගඳක් වගේ එකක්ද එන්නෙ?? දැන් මේ දූරියන් ඉදෙන කාලෙ නේද??
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි පොඩිම කාලේ තාත්ත ඔව ගෙනාවම හරිම ගදයි, බලෙන්ම වගේ කෑව දවසක් අම්මේ රහ, මරේ මරු. පස්සෙ ඉතින් ගෙදර ඉන්දපු ගස් හැදුනා. දැන් කනවා පේරෙතයො වගේ.දැන් නම් ඉවරයි.අඹ, දුරියන්,රබුටන්. රඹුටන් පෙරෙද වෙනකන් තිබ්බ මා වවුල්ලු ආවනෙ ගස් 4කම ඒව එක රැයින් ඉවරයි. ගහ යට ලෙලි විමානේ.. එක ගහේ දාස් ගාන වහනවා ගහ ඉවරයි පැයෙන් දෙකෙන්, එලෙව්වට යන් නෑ, රතින්ජ වලට ගිහින් ආයෙම එනවා..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Can't stand the smell... :no: It's even banned to be carried inside the Singapore MRT. It's closest relative is the Cacao Plant (South America) and also the Cotton plant. But only the Durain has the bad smell.
     
    • Like
    Reactions: D_Mad