දූරියන්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    දූරියන් නම් කටේවත් තියන්නෙ නෑ බන්. post 1ta REP +

    mata nam owage gada iwasanna ba..+++++++++

    දුරියන් කන්න හිතෙන්නේ නෑ මට ඒත් ඒ සුවදට මම පට්ට ආසයි.

    jaraawa yako..
    thahanan koranda oone raten. paaraka bahala yanna naa nidahase

    ekek kiwwa gaanun wage deyyan wahanseta waradila mawwa jaathiyak kiyala owa :angry:

    mama Durian kala ne :(

    දූරියන් කන්න ආස වුනාට තාම කන්න බැරි වුනා... :oo:

    රෙප්+13

    දූරියන් කන්න ආස වුනාට තාම කන්න බැරි වුනා.

    නහය වහගෙන හරි කාලා බලපල්ලා බන්. පට්ට රහයි. :yes::yes::yes:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    දූරියන්ද? :( අපෝ, මතක් කරන්න එපා! :sorry: තව පොඩ්ඩෙන් වමනෙ දාලම World Cup එක ගහනවා :growl: තුහක් විතරක්! :frown: මගෙ බල්ලට වත් එපා... :angry: මතක් වෙනකොටත් පපු කැවුත්ත දනවා කුකුලෝ... :rolleyes:

    මොකද බොල උනේ? :oo: අමු ගෙඩියක්වත් කෑවද? :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නහය වහගෙන හරි කාලා බලපල්ලා බන්. පට්ට රහයි. :yes::yes::yes:

    kaawa ban. ammo wamane giya tharama edaa

    aaye nan katee thiyanna hithanne na :no:

    me looke minissu jaathi 2k innawa

    1k duriyan walata kamathi. anika duriyan walata akamathi. oya akamathi ewunta nan peenna baa :no: mama ee gode :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිපිය නම් නියමයි.......බට්....
    දූරියන් තමා බං අවුල........

    මම හිතන්නේ දූරියන් කියන්නේ දෙවියන්වහන්සේට වැරදිලා කෙරුණු ක්‍රිෙය්ෂන් දෙකෙන් එකක් කියලා.....
    උන්වහන්සේට වැරදිල වෙච්ච සේවල් දෙකයි මං හිතන්නේ තියෙන්නේ...

    1 - දූරියන්
    2 - ගැහැණු!
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර ශුක්‍රානු වල ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.

    me kathawa nam sira thamai.​
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    *මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුරයි :yes: - පිස්සු හැදෙන රස :love:
    *දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර :P ගෑනු ගෙවල් වල ඉන්නෑ දූරියන් හැදෙන කාලෙට :rofl:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    :love: මම නම් ආසම පලතුරක්...... :love: :D
    :yes::yes::yes:

    ලිපිය නම් නියමයි.......බට්....
    දූරියන් තමා බං අවුල........

    මම හිතන්නේ දූරියන් කියන්නේ දෙවියන්වහන්සේට වැරදිලා කෙරුණු ක්‍රිෙය්ෂන් දෙකෙන් එකක් කියලා.....
    උන්වහන්සේට වැරදිල වෙච්ච සේවල් දෙකයි මං හිතන්නේ තියෙන්නේ...

    1 - දූරියන්
    2 - ගැහැණු!
    :rofl::rofl::rofl:

    *මෙය ලෝකයේ ඇති රසවත්ම පළතුරයි :yes: - පිස්සු හැදෙන රස :love:
    *දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්‍රථිපල නෙලාගත හැකි වන අතර :P ගෑනු ගෙවල් වල ඉන්නෑ දූරියන් හැදෙන කාලෙට :rofl:
    :lol::lol::lol:

    Adooo Patta Ban.....:rofl::rofl::rofl:My Favorite:rofl::rofl::rofl:....


    Rep....

    :D:D:D



    me kathawa nam sira thamai.​
    :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    ලිපිය නම් නියමයි.......බට්....
    දූරියන් තමා බං අවුල........

    මම හිතන්නේ දූරියන් කියන්නේ දෙවියන්වහන්සේට වැරදිලා කෙරුණු ක්‍රිෙය්ෂන් දෙකෙන් එකක් කියලා.....
    උන්වහන්සේට වැරදිල වෙච්ච සේවල් දෙකයි මං හිතන්නේ තියෙන්නේ...

    1 - දූරියන්
    2 - ගැහැණු!

    :shocked: :shocked: දෙකම රසයි නේහ්....... :baffled: :baffled: (කියවන අනිත් උන් කුප්ප මෝඩ් ඔෆ් කරන් කියෝපියව්..... :angry: )
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    එකම එක පාරයි බන් කාල තියෙන්නේ. ගොඩක් හොඳ විස්තරයක්