දූරියන් නම් කටේවත් තියන්නෙ නෑ බන්. post 1ta REP +
mata nam owage gada iwasanna ba..+++++++++
දුරියන් කන්න හිතෙන්නේ නෑ මට ඒත් ඒ සුවදට මම පට්ට ආසයි.
jaraawa yako..
thahanan koranda oone raten. paaraka bahala yanna naa nidahase
ekek kiwwa gaanun wage deyyan wahanseta waradila mawwa jaathiyak kiyala owa![]()
mama Durian kala ne![]()
දූරියන් කන්න ආස වුනාට තාම කන්න බැරි වුනා...
රෙප්+13
දූරියන් කන්න ආස වුනාට තාම කන්න බැරි වුනා.
නහය වහගෙන හරි කාලා බලපල්ලා බන්. පට්ට රහයි.




තව පොඩ්ඩෙන් වමනෙ දාලම World Cup එක ගහනවා
තුහක් විතරක්!
මගෙ බල්ලට වත් එපා... 


මම නම් ආසම පලතුරක්...... 


