දූරියන්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බට් දූරියන් පීදෙන්න කොච්චර කල් යනවා ද?
    ඒවා පැල කොළඹ ගන්න පුළුවන් තැන් මොනව ද?
    කඩවල දූරියන් ගෙඩියක් කීයක් වෙනවා ද?
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,805
    113
    Cenon
    cenon.com
    Bud ewa nam atleast within 1 year pala daranna one. pohora one.
    gediyak 400/- ++
    hoda quality bud Duriyan pala tiyanawada? matat one, from Panadura.
     
    • Like
    Reactions: NRTG

    sudaapt

    Active member
  • May 17, 2020
    143
    113
    43
    Western province
    බට් දූරියන් පීදෙන්න කොච්චර කල් යනවා ද?
    ඒවා පැල කොළඹ ගන්න පුළුවන් තැන් මොනව ද?
    කඩවල දූරියන් ගෙඩියක් කීයක් වෙනවා ද?
    pala dekak indanna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    අවුරුදු 15ක් නම් යන්නෙ නැහැ බට් පැල පීදෙන්න
    අපේ ගෙදර ඇට පැල කරපුව අවුරුදු 8න් වගේ පීදුනු ඒව තියනවා

    බට් පැල ලඟදි ගෙනත් පැල කරලා තියනවා තාම පීදුනේ නෑ, අවුරුදු 5න් විතර පීදෙනවා ඇති

    ගහේ මුල ඉඳන් හැදෙන එක අත්තක්වත් නොකපා තියන්න එතකොට ඉක්මනට පීදෙනවා, ගොඩක් අය ගහේ මුලින් එන අතු පාතින් වැඩියි කියලා කපලා දානවා එතකොට පීදෙන්න කල් යනවා, මොකද මුලින්ම මල් එන්නෙ ගහේ පාතින්ම තියන මෝරපු අතු වල
    අපේ ගෙදර එහම අතු කපපු පරන ගස් තියනවා පීදුනේ නැති, ඊට පස්සෙ හැදුනු එහෙම අතු කපපු නැති ඔහේ තියන්න ඇරපු ගස් පීදිලා තියනවා, අවුරුදු 7-8ක් වගේ වෙන්නෙ