දූශිත රෙජිමයම

aruna47

Well-known member
  • ඦන්ද ප්‍රතිපලය නිකුත් වී අවසානය දූශිත රෙජිමයම මෙවරත් මැතිවරනය ජය ගෙන ඇත. එජාපයට ජයගත හැකිවූයේ එක් ඦ්නද බල ප්‍රදෙශයක් පමනි. උතුරේ නව එලියක් දිස් වෙමින් ඇත. එම එලිය මිනිසුන්ට ආලෝකය ලබා දීමටද එසේත් නැතහොත් මිනිසුන් දවා හලු කිරීමටද යන්න ගැන තීරනයක් ගැනීමට තවම වේලාසන වැඩිය. නමුත් 3/4 ක බලයක් යනු එසේ මෙසේ බලයක්ද නොවේය.
    සමස්ත ඦන්ද ප්‍රතිපලයම සැලකූ විට


    මධ්‍යම පළාත් සභාව
    -----------------------
    මාතලේ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
    ------------------------------------------
    එජනිස - 1,35,128 - 59.99% - ආසන : 07
    එජාප - 63,365 - 28.13% - ආසන : 03
    ලං.කම්කරු කොන්ග්‍රසය - 10,498 - 4.66% - ආසන : 01
    ශ්‍රීලමුකො - 6651 - 2.95% - ආසන නැත
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 4,423 - 1.96% ආසන නැත
    ජවිපෙ - 3937 - 1.75% - ආසන නැත


    ලියාපදිංචි ඡන්ද - 3,66,549
    භාවිතා කළ ඡන්ද - 2,40,604 - 65.64%
    ප්‍රතික්ෂේප ඡන්ද - 15,336 - 6.37%
    වලංගු ඡන්ද - 2,25,268

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
    ------------------------------------------
    එජනිස - 2,25,307 - 68.87% - ආසන : 11
    එජාප - 67,263- 20.56% - ආසන : 04
    කඳුරට ජනතා පෙරමුණ - 23,455 - 7.17% - ආසන : 01
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 3,385 - 1.03% ආසන නැත
    ජවිපෙ - 2310 - 0.71% - ආසන නැත

    ලියාපදිංචි ඡන්ද - 5,07,693
    භාවිතා කළ ඡන්ද - 3,54,820 - 69.89%
    ප්‍රතික්ෂේප ඡන්ද - 27,677 - 7.8%
    වලංගු ඡන්ද - 3,27,143

    මහනුවර දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
    ------------------------------------------
    එජනිස - 3,55,812 - 55.76% - ආසන : 16
    එජාප - 2,00,187- 31.37% - ආසන : 09
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 37,431 - 5.87% ආසන 02
    ලං කම්කරු කොන්ග්‍රසය - 18,787 - 2.94% - ආසන : 01
    ශ්‍රීලමුකො - 11,137 - 1.75% - ආසන : 01
    ජවිපෙ - 7,640 - 1.2% - ආසන නැත

    ලියාපදිංචි ඡන්ද - 10,15,315
    භාවිතා කළ ඡන්ද - 6,77,245 - 66.7%
    ප්‍රතික්ෂේප ඡන්ද - 39,148 - 5.78%
    වලංගු ඡන්ද - 6,38,097

    -
    වයඹ පළාත් සභාව
    -----------------------
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
    ------------------------------------------
    එජනිස - 5,40,513 - 69.05% - ආසන : 23
    එජාප - 1,69,668 - 21.67% - ආසන : 07
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 36,096 - 4.61% - ආසන : 02
    ශ්‍රීලමුකො - 17,130 - 2.19% - ආසන : 01
    ජවිපෙ - 16,311 - 2.08% - ආසන : 01

    ලියාපදිංචි ඡන්ද - 12,27,810
    භාවිතා කළ ඡන්ද - 8,19,394 - 66.74%
    ප්‍රතික්ෂේප ඡන්ද - 36,562 - 4.46%
    වලංගු ඡන්ද - 7,82,832

    පුත්තලම දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය
    ------------------------------------------
    එජනිස - 1,64,675 - 59.10% - ආසන : 09
    එජාප - 87,343 - 31.34% - ආසන : 05
    ශ්‍රීලමුකො - 10,730 - 3.85% - ආසන : 01
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 10,018 - 3.60% - ආසන : 01
    ජවිපෙ - 3,313 - 1.19% - ආසන කිසිවක් නැත

    ලියාපදිංචි ඡන්ද - 5,26,408
    භාවිතා කළ ඡන්ද - 2,95,308 - 56.1%
    ප්‍රතික්ෂේප ඡන්ද - 16, 653- 5.64%
    වලංගු ඡන්ද - 2,78655

    -
    උතුරු පළාත් සභාව
    -----------------------
    ටීඑන්ඒ - 3,53,595 - 78.48% - ආසන : 30 (බෝනස් ආසන 2 ක් සහිතව)
    එජනිස - 82,838 - 18.38% - ආසන : 07
    ශ්‍රීලමුකො - 6,761 - 1.5% - ආසන : 01
    එජාප - 3,062 - 0.68% - ආසන නැත
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය - 826
    ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 300
    ශ්‍රී ලංකා මහජන පක්ෂය - 292
    ජනතා විමුක්ති පෙරමුණ - 288

    ලියාපදිංචි ඡන්ද - 7,19,477
    භාවිතා කළ ඡන්ද - 4,85,813 - 67.52%
    ප්‍රතික්ෂේප ඡන්ද - 35,239 - 7.25%
    වලංගු ඡන්ද - 4,50,574


    -
    වයබ මද්‍යම ජනතාවගෙන් බහුතරයක් පවත්නා දූශනය ඉහලින් අනුමත කරන බවක් පෙනෙයි. එමෙන්ම වත්මන් ඒකාදිපතීත්වයට හොද සහයෝගයක් මද්‍යම සහ වයබ පලාත් වල ජනතාවගෙන් දක්නට ලැබෙන අතර පවත්නා අදික ජීවන බර ඔවුනට කිසිදු ගැටලුවක් නොමැති ආකාරයක්ද පෙන්නුම් කෙරේ. ඔය ලබා දුන් ප්‍රතිපලයට සෑහෙන්න හොද කලගුන සැලකීමක් රජානන් තව දින කිහිපයක් ඇතුලත කරනු ඇත. එතෙක් ජයග්‍රහනය සැමරිය හැක.

    තව තවත් ජාතිබෙදයන්ට පාර කැපෙනු ඇත. උතුර ජාතිවාදී වීම වැරදි යැයි කියමින් දකුනේ ජාතිවාදීහු නැවතත් රට බෙදන ටෙලිය ගෙන එනු ඇත. මුස්ලිම් මිනිසුන් ද්‍රෝහීන් වන අතර දෙමල මිනිසුන්ද ද්‍රෝහීන් වෙති. කොටින්ම සිංහල බවුද්ද රෙජිමයට කඩේ යන එවුන් හැරුනු කොට අනෙක් සියලුම ජනතාව ද්‍රෝහීන් ලෙස නැවත නැවතත් හන්වඩු ගසනු ඇත. එක පුරවැසියකු ණය වී ඇති ප්‍රමානය තවත් බොහෝ ගුනයකින් ඉහලට යන ලකුනු පෙන්නන අතර කන්න බොන්න කෙසේ වෙතත් ඔබගේ නිවසේ වැසිකිලියට යන පාර පවා උදේ නැගිටිනකොට කොන්ක්‍රීට් කර හෝ කාපට් කර ඒ සදහා කොමිස් ලෙස අපගේ හත්මුතු පරම්පරාවටම ජීවත් විය හැකි මුදලක් ලොකු පුටුවක බැන්කු ගිනුමකට යනු ඇත. එක අතකට රටේ ජනතාව තමන්ගේ නායකයා ලෙස ඉල්ලනුයේ හොරෙක් නම්, රටේ ජනතාවට නීතියක් සාදාරන සමාජයක් එපා නම්, රටේ ජනතාව ජාතීන් අතර ගැටුම් බලාපොරොත්තු වෙනවා නම්, ඉහත සියල්ලටම වඩා රටේ ජනතාවට අවැසි රට වැසියන් ලෙස නොව යටත් වැසියන් ලෙසට ජීවත් වීමට නම් නැවතත් මතුවන ගැටලුව සාදාරන නීතිගරුක සමාජයක් බිහිකරලනුයේ බිහිකර විය යුත්තේ කවුරුන් සදහාද යන්නයි.

    එජාපය දරුනු පසුබෑමක ඇත. නමුත් කොටසින් කොටස පවත්වන රාජ්‍ය භීශනය දරුනුවට ක්‍රියාත්මක වන වටපිටාවක දලදා වහන්සේ වැඩ සිටින මහනුවර ආසනය එජාපයට රැක දුන් සියලු ජනතාවටත් විපක්ශයන් කලි කලි වලට කඩමින් ජනතා නියෝජිතයින් මුදලට මිලදී ගනිමින් ජනමතය විකුර්ති කරන පාලනයක් යටතේ පලාත් තුනෙහිම එජාපය වෙනුවෙන් ඦන්දය බාවිතා කල 5,90,888 ක් වූ සදාදරනීය ජනතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුය. එමෙන්ම බත් බැකට් එකට කුඩු පැකට් එකට තම මතය පාවා නොදුන් 11,76,202ක් වූ රෙජිම විරෝදී ඦන්ද දායකයන් ඉටුකල යුතුකම සම්බන්දයෙන්ද එම මිනිසුන් සියලු දෙනාටම ස්තුතිවන්ත විය යුතුය. එජාපය ලබන වසරේ ආන්ඩු බලය ලබා ගැනීමට තව තවත් කැපවීමෙන් වැඩ කල යුතුය ප්‍රදානම අව්ශ්‍ය තාවය සහ අඩුපාඩුව ලෙස දැනෙනුයේ පනිවුඩය ගම කරා ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. එය වහා නිවරදි කර ගත යුතු අඩු පාඩුවකි. එමෙන්ම නිල නොලත් ආරන්චි වලට අනුව රිලා සිරි ලක්ශ 4කට ආසන්න මනාප සංක්‍යාවක් ලබා ගනු ඇත ලිපිය ලියන මොහොත වන විට මනාප ප්‍රතිපල සියල්ල ප්‍රකාශ කර නොමැත. එයින් උඩ යන මිනිසා ආන්ඩුව වැට්ටවීමට බොහෝ කතන්දර කියනු ඇත. එය එජාපයට වාසියක් කර ගැනීමට සහ රෙජිමය දෙදරවීමට පාර කපා ගැනිම එජාප නායකයින්ගේ යුතුකමකි. අනෙක් කරුන පලාත් තුනෙහි ඦන්දය ගැන නායකත්වයට ඇගිල්ල දිගු කරන මින්සුන් දැන ගත යුතු වනුයේ නිසි වෙලාවට අවැසි දේ සිදුවන බව පමනි.

    ජනතා විමුක්ති පෙරමුන ගැන නම් කනගාටුය තනිව ගමනක් යන්නට ගොස ඔවුන් නන්නත්ටාර වී ඇති සෙයකි කෙසේ නමුත් රෙජිමයට විරුද්දව එකතුවීමට තව තවත් පරක්කු වන්නේ නම් පක්ශයෙ ඉරනම දරුනු වන බව නොකියාම බැරිය. ෆොන්සෙකා මහතාටත් ආසන තුනක් හිමිව ඇත. එය ඔවුන් තුන්වන බලවේගය ලෙස පත්වීමක් ලෙස ඔවුන් දකී නම් එය දේශපාලන දැක්මෙ දුර්වල කමකි.

    පලාත් තුනෙහිම ලියාපදින්චි චන්ද දායකයන් 43,63,252 අතරින් දූශිත රෙජිමය වෙත ඦන්දය පකාශ කල 15,04,273 මිනිසුන් පිලිබදව සලකා බලන විට සිහියට නැගෙනුයේ දොස්තර හරිස්චන්ද්‍ර මහතාගේ වීයෝවයි.

    රාජකීය කේන්දර කරුවාට නම් සොරි ඩොට් කොම් වනුයේ ජොනියාගේ පුතා වැඩිම මනාප නොගත හොත් ඔහු කේන්දර බැලිල්ල නවත්තන බවට කරන ලද ප්‍රකාශය නිසාය. නමුත් රෙජිමයට කඩේ යන එකෙක් වත් ප්‍රතිපත්තියක් නැති එවුන් වන නිසා එය "මම කිවුවෙ නෑ" කතාවක් වීමටද ඉඩ ඇත.

    සටහන අවසන් කිරීමට ප්‍රතම ලොව සෑම රටකම පාහේ ඒකාදිපතීන් ප්‍රකාශිත ඦන්ද සංක්‍යාවෙන් 60% ඉක්මවා ලබා ගෙන ඇති බවත් නොසිතූ පරිදිම එක් වරම එකාදිපතීන් උන් හිටි තැන් අහිමිව ගිය හැටිත් මතක් කරනු කැමැත්තෙමි.


    වෙනසක් පතන උතුරට සුබ පැතුම්....................

    රටට හෙටක් වෙනුවෙන් විපක්ශය එකමුතුවී ශක්තිමත් විය යුතුමයි.............


    Source : FB​
     
    Last edited:

    aruna47

    Well-known member
  • අනුරාධ ජයරත්න: අගමැතිගේ පුතා

    මේ යකා මොනද කරලා තියෙන වැඩ. ඔහේ චන්දෙ ඉල්ලුවා මේ යකා දින්නා. මේ යකාට චන්දේ දීපු මිනිස්සු හරක් වෙන්න ඕන. නැත්නම් හරි හමන් වැඩක් කරලා තියෙන අය ඉදිද්දී මේ යකාට දෙන්නේ. ජිල්මාර්ට් චන්ද දාලා වගේ කියලා පේනවා. මෙහෙම දිනද්දී .. රටේ නිධන් හාරපු එකාගේ පුතා මෙහෙම දිනනවා නම් මහින්ද කොහොමත් දිනුම්.

    ජොන්ස්ටන්ගේ පුතා කියන්නේ තාත්තා වගේම අමු හොරෙක්.. දයාසිරි එහෙම නැති වෙන්න පුළුවන් එත් මේ ජෙහාන් කියන එකා මොකක්ද කරපු එක වැඩක් කියපන් මුන් ලක්ෂයක් චන්දෙ දීපු එවුන් නම් රට හරක් වෙන්න ඕන :lol:
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    අනුරාධ ජයරත්න: අගමැතිගේ පුතා

    මේ යකා මොනද කරලා තියෙන වැඩ. ඔහේ චන්දෙ ඉල්ලුවා මේ යකා දින්නා. මේ යකාට චන්දේ දීපු මිනිස්සු හරක් වෙන්න ඕන. නැත්නම් හරි හමන් වැඩක් කරලා තියෙන අය ඉදිද්දී මේ යකාට දෙන්නේ. ජිල්මාර්ට් චන්ද දාලා වගේ කියලා පේනවා. මෙහෙම දිනද්දී .. රටේ නිධන් හාරපු එකාගේ පුතා මෙහෙම දිනනවා නම් මහින්ද කොහොමත් දිනුම්.

    ජොන්ස්ටන්ගේ පුතා කියන්නේ තාත්තා වගේම අමු හොරෙක්.. දයාසිරි එහෙම නැති වෙන්න පුළුවන් එත් මේ ජෙහාන් කියන එකා මොකක්ද කරපු එක වැඩක් කියපන් මුන් ලක්ෂයක් චන්දෙ දීපු එවුන් නම් රට හරක් වෙන්න ඕන :lol:


    anunge hoda naraka hoyanna kalin thamange hora boru wancha tika nathi keragattanam neda watinne mage security yaaluu?:yes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොහොම උනත් අපේ ලොක්කට (විග්නේශ්වරන්) සුබ පැතුව එක වටිනවා.. ඒත් අවුල ඉවොක් එක කො?

    පලයන් හම්බයා ගිහින් වරෙන් පෙරුමාල් කියලා එකක් හදාගෙන. අනේ යකෝ. :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙනසක් පතන උතුරට සුබ පැතුම්....................

    රටට හෙටක් වෙනුවෙන් විපක්ශය එකමුතුවී ශක්තිමත් විය යුතුමයි.............
    [/QUOTE]

    රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ නයකත්වය යටතේ.....:P:lol:
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    uba mage gana hoyanna kalin ube original acc eken waren pons. diazkolla lol :lol::lol:
    anee yaaluu dan man kiparak kiwwada mama meke witarai register wela inne..yaluwo mata kiyapu wistara walata tama oyata comment damme..:(:(
    oyata evoque tiyanawa kiwwa,egollanta nathi hinda irisiya karanawa neda kiyala kiwwa..:(
     

    aruna47

    Well-known member
  • වෙනසක් පතන උතුරට සුබ පැතුම්....................

    රටට හෙටක් වෙනුවෙන් විපක්ශය එකමුතුවී ශක්තිමත් විය යුතුමයි.............
    රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ නයකත්වය යටතේ.....:P:lol:



    විපක්ෂයක් කියන්නේ රනිල් විතරද?? රනිල්ට දැන් කොහොමත් එන්න බැහැ. ඒ වෙනුවට හොද කෙනෙක් අවොත් :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විපක්ෂයක් කියන්නේ රනිල් විතරද?? රනිල්ට දැන් කොහොමත් එන්න බැහැ. ඒ වෙනුවට හොද කෙනෙක් අවොත් :yes:

    සජිත් මහත්තයා ගැනද කියන්නේ ඔය?:rolleyes:.
     

    aruna47

    Well-known member
  • පලයන් හම්බයා ගිහින් වරෙන් පෙරුමාල් කියලා එකක් හදාගෙන. අනේ යකෝ. :lol:

    මු අමු දෙමළා.. තාත්තාව ජුලි කලබල අස්සේ ටයර් ඇතුලේ දාලා nuke කරලා එකට මුට සිංහලු පෙන්න බැහැලු. ඒ උනාට ලජ්ජා නැතිව ලංකාවට එනවා :lol:
     

    aruna47

    Well-known member
  • සජිත් මහත්තයා ගැනද කියන්නේ ඔය?:rolleyes:.

    සජිත් කියන්නේ මොංගල් සුත්තෙක් නේ. උව හොදයි මොන්ටිසොරියකට..වැරැද්ද රනිල්ගේ නොව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් සහ විචාර බුද්ධියක් නැති මිනිසුන්ගේය.. ඔහේ චන්දෙ දෙනවා ගේ ගාවට ඇවිල්ලා ළමයෙක් බදාගෙන බත් පැකට් එකයි telephone එකකුයි දුන්නාහම :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සජිත් කියන්නේ මොංගල් සුත්තෙක් නේ. උව හොදයි මොන්ටිසොරියකට..වැරැද්ද රනිල්ගේ නොව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් සහ විචාර බුද්ධියක් නැති මිනිසුන්ගේය.. ඔහේ චන්දෙ දෙනවා ගේ ගාවට ඇවිල්ලා ළමයෙක් බදාගෙන බත් පැකට් එකයි telephone එකකුයි දුන්නාහම :yes::yes:

    දැන් එහෙනම් ඔයා යෝජනා කරන්නේ කාවද?මට නම් ගව් ගානකට නායකයෙක් පෙන්නේ නැහැ ඒ පැත්තේ නම්...:sorry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    unp එකේ නායකත්වය සහ ඒ නායකත්වය වෙනස් නොවෙන්න වැඩ කරන ආත්මාර්තකාමියෝ ටික ඉන්නකන්
    unp එක සදාකල් පරාජිත විපක්ෂයක් පමණයි