Questions ඡන්දය ඇත්තටම කව්ද දිනන්නේ ?

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    සමස්ත ඡන්ද ප්‍රතිශතය 100%
    ප්‍රතික්ෂේප/ අවලංගු විය හැකි 7% - 15% ලෙස මධ්‍යස්ථ අගයක් ලෙස ගනිමු.
    වලංගු ඡන්ද 87% න්,

    🔴 AKD 3% (BV ලෙස උපකල්පනය කර ඇත)

    ඉතිරි ඡන්ද 84% (එජාප,⁣පොජපෙ,සජබ,etc..)එම 84% 100% ලෙස සලකා එම ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මකව
    ♦️AKD 37%
    ♦️SP 32%
    ♦️RW 20%
    ♦️NR 10%
    ♦️Other 1%
    (+/- 2%)

    ගියවර සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයින්ට වඩා මෙවර පළමු ඡන්ද දායක පිරිස අතොරින් 58% පමණ AKD වෙත ඡන්දය භාවිතා කරනු ඇතැයි සිතිය හැක.එය ළක්ෂ 5ත් 7 ත් අතර අඟයක් වනු ඇත.
    (මේ සටහන මාගේ පුද්ගලික ගණනය කිරීම් වලට අදාළව සටහන් කර ඇත, වෙනත් අයගේ අදහස් සඳහා ගෞරවනීය කියවීමක් මා තුළ ඇත.)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    22 කියන්නම් පොඩ්ඩක් ඉන්න
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    AKD දිනනවා බන් මේ පාර, එක මිනිස්සුගේ කැමැත්ත. එකට විරුද්දව කේ ගහනවා
    නෙමයි. මම එහම කරන්නේ නැහැ.

    එත් මේ දේ කියනව, 21න පස්සේ 23 ලොකුවට කට්ටියට සමරන්න දෙයක් තෙයිව්වී. එත් මට නැහැ,
    එක මම නිහඩව ඉන්නවා. ඕනේ තරම් එහම ඉදලත් තියනව. එක මට පුරුදුයි මට ප්‍රශනයක් අට්ටේත්
    නැහැ.

    ප්‍රශ්නය වෙන්නේ චන්දෙ දුන්න අයටමයි, ඒ අයට අප්‍රේල් වෙනකොට පසු තෙවෙන්න වෙනවා.
    ඇත්ත කතාව තමයි අනුරට මේ රට කර ගන්න බැරුව ඌට හුජ්ජා යනවා. කර ගන්න දෙයක් නැතිව යනවා.
    අපේ රටේ ජනදිපතිට ඇමෙරිකාවටත් පදරී වෙන්න වෙනවා !

    කව්රු කොහොම කිවත් එක තමයි බන් ඇත්ත.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,814
    9,951
    113
    අයියෝ දවස් දෙකක් හිටපන්කෝ පුක දෙන්නේ නැතුව මේ නිහඩ සමයේ 😪😏 එන පකක් එයි
    ඔය රිප්ලයි එක ඇයි මෙච්චර පරක්කු කරේ. 😂
    මටනම් survey කියන මගුල් දැකලම එපා උනා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය රිප්ලයි එක ඇයි මෙච්චර පරක්කු කරේ. 😂
    මටනම් survey කියන මගුල් දැකලම එපා උනා.
    මම නන් වැඩිය ආවෙත් නෑ බං මේ මාසේ එපා වෙනවා මාගල් ලිය ලිය පුක දෙනවා දැක්කම
     
    • Haha
    Reactions: KSPathirana

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    සමස්ත ඡන්ද ප්‍රතිශතය 100%
    ප්‍රතික්ෂේප/ අවලංගු විය හැකි 7% - 15% ලෙස මධ්‍යස්ථ අගයක් ලෙස ගනිමු.
    වලංගු ඡන්ද 87% න්,

    🔴 AKD 3% (BV ලෙස උපකල්පනය කර ඇත)

    ඉතිරි ඡන්ද 84% (එජාප,⁣පොජපෙ,සජබ,etc..)එම 84% 100% ලෙස සලකා එම ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මකව
    ♦️AKD 37%
    ♦️SP 32%
    ♦️RW 20%
    ♦️NR 10%
    ♦️Other 1%
    (+/- 2%)

    ගියවර සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයින්ට වඩා මෙවර පළමු ඡන්ද දායක පිරිස අතොරින් 58% පමණ AKD වෙත ඡන්දය භාවිතා කරනු ඇතැයි සිතිය හැක.එය ළක්ෂ 5ත් 7 ත් අතර අඟයක් වනු ඇත.
    (මේ සටහන මාගේ පුද්ගලික ගණනය කිරීම් වලට අදාළව සටහන් කර ඇත, වෙනත් අයගේ අදහස් සඳහා ගෞරවනීය කියවීමක් මා තුළ ඇත.)
    2qk7ka6235pd1.jpeg