දූශිත රෙජිමයම

kputha

Member
May 5, 2012
5,534
240
0
උඹ කටින්ද කතා කරන්නෙ :rolleyes:
:lol::lol: ඔය පොන්නයාට ප්‍රතිපත්තියක් තියෙන එකෙක්ද බන් උදෙ ඉදන් හම්බයට බනිනවා
හවසට හම්බයාගෙන් ලැබෙන 50/50 (අම්මට උගෙ):( එකතු කරලා කසිප්පු බොනවා ඉට පස්සෙ
සිංහ වෙස් අරන් නියම ජාති හිතෙශි විරයෙක් වෙනවා නෙට් එකෙ ඔච්චරයි උ කියන්නෙ මොනවාද? කියලා උම දන්නෙ නැහැ:(
 
aruna47

Well-known member
  • උඹ කටින්ද කතා කරන්නෙ :rolleyes:

    ඇත්තටම වෙන්නේ මේක නෙමද?? කොටියා මරන්න ඕන කියලා චන්ද ටික ගත්තා. එහෙම අරගෙන අපිටම රන්ගොජා ගැහුවා. දෙමල අපිට මිනිස්සුන්ගෙන් ප්‍රශනයක් තිබ්බද?? උන් කෝවිල් දවස ගානේ ගහන්න හැදුවද?? එක කොට්ටාශයක් කරපු දේට මුළු දෙමල ඔක්කොම වැරදි නැහැ. එත් මුස්ලිම් කියන්නේ එකේ අනික් පැත්ත. ආගමික නායකයාගේ ඉදලා පොඩි එකා වෙනකම් තියෙන්නේ වයිරය. දෙමල මුස්ලිම් එක හා සමානව සසදන්න බැහැ.
     
    aruna47

    Well-known member
  • ඇත්තටම කියනව නං මහනුවර ආසනේ යූ එන් පී දිනුවෙ හම්බයො නිසා බං. ඒ පැත්තේ වැඩි හරියක් මුස්ලිම්:lol:

    UNP එකට දිනන්න ඕන නං රනිල් ඉල්ලා අස්වෙන්න ඕන. මිනිස්සුන්ට රනිල් එපා වෙලා ගොඩක් කල් මචන්.

    රනිල් අස් වෙලා කව්ද නායකයා වෙන්නේ?? සජිත්ද?? :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    954849_10151638960848307_214164145_n.jpg

    මේ ඉන්නේ චමින්ද ප්‍රේමරාජ.මගේ හොඳම යාලුවා.අරුණ47 කියන්නේ ප්‍රේමරාජ නෙවෙයි.ප්‍රේමයාගේ දෙල්කඳ ගෙදර මම නැවතිලා ඉඳලත් තියෙනවා.:D
     
    aruna47

    Well-known member
  • :lol::lol: ඔය පොන්නයාට ප්‍රතිපත්තියක් තියෙන එකෙක්ද බන් උදෙ ඉදන් හම්බයට බනිනවා
    හවසට හම්බයාගෙන් ලැබෙන 50/50 (අම්මට උගෙ):( එකතු කරලා කසිප්පු බොනවා ඉට පස්සෙ
    සිංහ වෙස් අරන් නියම ජාති හිතෙශි විරයෙක් වෙනවා නෙට් එකෙ ඔච්චරයි උ කියන්නෙ මොනවාද? කියලා උම දන්නෙ නැහැ:(

    උබේ අම්මා කරනදේ මට කියන්න එපා. උබලා වගේ උන් හම්බයන්ට පුක දුන්නට මම දෙන්නේ නැහැ පොන්ස්. තෝ මේ කියලා තියෙනදෙයින් අබමල් රේණුවක් තරම් වත් තේරෙන්නේ නැති මෝඩයෙක්. උබලා වගේ ගෙදර බත් හැලියට පුක දෙන උන් මේකේ ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙට අදාලව පිළිතුරු දෙන්න බැරි උබලා වගේ බත් බැලයෝ තමයි මහින්දට කතිරේ ගහලා පුකේ ඇගිල්ල ගගහෙන ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා ඉන්නේ. එකම දේ repeat කරන නැත්නම් වෙන එකෙක් කියපු දෙයක් අල්ලන් උඩ පනින පොන්නයෝ උබලා. කියන්න කනගාටුයි උබේ අම්මා උබ වගේ පොන්නයෙක් බිහි කරාට මේ රටට බරක්.. දැන් බුරපන් :lol:
     
    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16

    ammo security yaaluta kenti gihin..:shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්, උඹ කියන දේ ඇත්ත යූඇන්පී එක බඩු මිල බඩු මිල කිය කිය කෑගැහැවුට බඩු මිල කියන ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජෙ එක කොටසකට විතරයි. ඔය ප්‍රශ්නෙ හුඟක් වෙලාවට තියෙන්නෙ හතර වටේ තාප්ප ගහලා කොටුවෙලා ගෑස් ලිපෙන් උයාගෙන කන නාගරික මිනිස්සුන්ට. ගමේ ජනතාව රුපියල් 10ක් දීලා බස් එකේ ගිහින් බඩු ගේනකොට ටවුන් ඒකේ මිනිහට ටවුන් එකට යන්න කාර් එකට පෙට්‍රල් ගහන්න 160ක් ඕන. අද කාලෙ හුඟක් වෙලාවට බැරිකම් ගැන කතාකරන්නෙ යමක් කමක් ඇති උදවිය. ඒ වුනාට ගමේ තියෙන්නෙ පොදු ප්‍රශ්න විසඳගන්න උවමනාවක් මිසක්, බඩු මිල පෙට්‍රෝල් මිල අඩුකරගන්නව වගේ දේවල් නෙමෙයි.යූඇන්පීය කියන්නෙ නගරේ කේන්ද්‍රවුන පක්ෂයක්, ඒකට ගමේ ජනතාවගෙ ප්‍රතිපත්ති තේරුම් ගන්න බැහැ.:eek::D

    well said.ගම්වල මිනිස්සුන්ට ගහේ පොල් ටික,හාල් ටික,එලවලු ටික අහල පහලින්ම හොයාගෙන වේල පිරිමහගන්න පුලුවන්.ජීවන බර නැත්තෙම නැතත් නගරෙට සාපෙක්ශව දැනෙනවා අඩුයි.අනික කොහොම කිව්වත් මිනිස්සු බහුතර මතයට එකඟ වෙනවා මිසක් උඩුගං බලා පීනනවා අඩුයි...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ඉන්නේ චමින්ද ප්‍රේමරාජ.මගේ හොඳම යාලුවා.අරුණ47 කියන්නේ ප්‍රේමරාජ නෙවෙයි.ප්‍රේමයාගේ දෙල්කඳ ගෙදර මම නැවතිලා ඉඳලත් තියෙනවා.:D

    ප්‍රේමයානම් කෝටිපතියෙක්.හැබයි තාම බැඳලා නෑ.ටිකක් ලෝබයා.ඒ වුනාට චරිතය හොඳයි.බඩු කේස් නෑ.බොන්නේ නෑ.
     
    aruna47

    Well-known member
  • true story
    fonsekatath thaniyen gamanak yanna beri wei
    hoda set 1k akathu kara ganna wenawa
    kohomath unp akata ponsi ranil inna kan dinumak ne, sajithuth ranil wagema 1k
    mekata oni konda pana athi porak

    ෆොන්සේකා දැන්වත් තනියම යන ගමන යන්න ඕන. පෙන්නේ නැද්ද කලින් සැරේ හවුලේ ගිහින් වෙච්ච දේ. ෆොන්සේකා සමහර කියන දේ වලින් ඔහුටම අවාසි වෙලා තියෙනවා. ඉතින් ඒ වැරදි හදන අවොත් ෆොන්සේකාට බැරි කමක් නැහැ..:yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෆොන්සේකා දැන්වත් තනියම යන ගමන යන්න ඕන. පෙන්නේ නැද්ද කලින් සැරේ හවුලේ ගිහින් වෙච්ච දේ. ෆොන්සේකා සමහර කියන දේ වලින් ඔහුටම අවාසි වෙලා තියෙනවා. ඉතින් ඒ වැරදි හදන අවොත් ෆොන්සේකාට බැරි කමක් නැහැ..:yes::yes:

    උඹ චමින්ද ප්‍රේමරාජව අඳුරනවද?:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම වෙන්නේ මේක නෙමද?? කොටියා මරන්න ඕන කියලා චන්ද ටික ගත්තා. එහෙම අරගෙන අපිටම රන්ගොජා ගැහුවා. දෙමල අපිට මිනිස්සුන්ගෙන් ප්‍රශනයක් තිබ්බද?? උන් කෝවිල් දවස ගානේ ගහන්න හැදුවද?? එක කොට්ටාශයක් කරපු දේට මුළු දෙමල ඔක්කොම වැරදි නැහැ. එත් මුස්ලිම් කියන්නේ එකේ අනික් පැත්ත. ආගමික නායකයාගේ ඉදලා පොඩි එකා වෙනකම් තියෙන්නේ වයිරය. දෙමල මුස්ලිම් එක හා සමානව සසදන්න බැහැ.

    මෙහෙමයි.මුස්ලිම් අය වැරදියි.ඒකට එකඟයි.හැබැයි ඊයෙ පෙරේද ඉපදුනා වගේ කතා කරන්න එපා.බස් වලට බෝම්බ තිබ්බේ,හාමුදුරුවරු මරල දැම්මෙ,මාලිගාවට ගැහුවෙ ,අහින්සක මිනිස්සු බල්ලො බලල්ලු ගානට මරුවෙ දෙමලු.හැටන් වල ලයිමෙ ඉන්න දෙමලගෙ ඉඳලා යාපනේ,වැල්ලවත්තෙ කෝටිපති දෙමලා වෙනකන් ඒ අපරාධ වලට වගකියන්න ඔනේ.:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆොන්සේකා දැන්වත් තනියම යන ගමන යන්න ඕන. පෙන්නේ නැද්ද කලින් සැරේ හවුලේ ගිහින් වෙච්ච දේ. ෆොන්සේකා සමහර කියන දේ වලින් ඔහුටම අවාසි වෙලා තියෙනවා. ඉතින් ඒ වැරදි හදන අවොත් ෆොන්සේකාට බැරි කමක් නැහැ..:yes:. ඔය අඳුරට පහනක් නැහැ .මහින්ද ,ඊට පස්සේ නාමල්,යෝශිත,රොහිත....ප්‍රජාතන්තරවාදී අයිතිවාසිකම අවු.4 සැරයක් මතක් කරල ඔහේ බලන් ඉන්නයි අපිට තියෙන්නේ.... :(
     
    aruna47

    Well-known member

  • මෙහෙමයි.මුස්ලිම් අය වැරදියි.ඒකට එකඟයි.හැබැයි ඊයෙ පෙරේද ඉපදුනා වගේ කතා කරන්න එපා.බස් වලට බෝම්බ තිබ්බේ,හාමුදුරුවරු මරල දැම්මෙ,මාලිගාවට ගැහුවෙ ,අහින්සක මිනිස්සු බල්ලො බලල්ලු ගානට මරුවෙ දෙමලු.හැටන් වල ලයිමෙ ඉන්න දෙමලගෙ ඉඳලා යාපනේ,වැල්ලවත්තෙ කෝටිපති දෙමලා වෙනකන් ඒ අපරාධ වලට වගකියන්න ඔනේ.:growl:

    ඔය උබ කියන දේ උනේ දේශපාලකයන්ගේ වැරදි නිසා නෙමද?? කව්ද කොටින්ට ආයුධ දුන්නේ?? කව්ද කොටින්ව ලගින් තියාගෙන හිටියේ?? අන්තිමට බල්ලෝ බල්ලලු ගානට පාරේ කෑලි කෑලි වල‍ට වැටුනාට පස්සේ තමයි අහක යන නයි රෙද්දස්සේ දාගත්තා වගේ උනේ. බලපන් දෙමල මිනිස්සුන්ගෙන් වැඩි හරියක් බලෙන් හමුදාවට බදවාගෙන. LTTE එක ලග වැඩි පුර හිටියේ ළමා සොල්දාදුවන්..

    අන්තිමට මහින්දයා යුද්දේ දිනද්දී ආයි දෙමල අයට වයිරය තවත් වැඩි කරලා නෙමද යුද්දේ නතර කරේ?? :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එජාපය දරුනු පසුබෑමක ඇත. නමුත් කොටසින් කොටස පවත්වන රාජ්‍ය භීශනය දරුනුවට ක්‍රියාත්මක වන වටපිටාවක දලදා වහන්සේ වැඩ සිටින මහනුවර ආසනය එජාපයට රැක දුන් සියලු ජනතාවටත් විපක්ශයන් කලි කලි වලට කඩමින් ජනතා නියෝජිතයින් මුදලට මිලදී ගනිමින් ජනමතය විකුර්ති කරන පාලනයක් යටතේ පලාත් තුනෙහිම එජාපය වෙනුවෙන් ඦන්දය බාවිතා කල 5,90,888 ක් වූ සදාදරනීය ජනතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය

    :yes::yes:
     
    aruna47

    Well-known member
  • චන්ද්‍රිකාත් හිතන් හිටියේ ඔහොම තමයි. මහින්ද හිතන තරම් ලේසි නැහැ :yes: මහින්දට හිතෙන හැටියට ගේම ගහන්නේ ආණ්ඩුවක් තියෙන නිසා. මහින්දගේ ජිල්මාර්ට් අහුවෙලා තියෙනවා. එදා ෆොන්සේකාට බයට හමුදාව දැම්මේ ඇයි? පස්සේ හිරේ දැම්මේ ඇයි. මහින්ද රටේ බලය තිබ්බ නිසා. හැමදාම ඔය දේ නැහැ. නැතිඋන දවසට ගඩාෆිට වෙච්ච දේම මහින්දටත් වෙනවා ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය උබ කියන දේ උනේ දේශපාලකයන්ගේ වැරදි නිසා නෙමද?? කව්ද කොටින්ට ආයුධ දුන්නේ?? කව්ද කොටින්ව ලගින් තියාගෙන හිටියේ?? අන්තිමට බල්ලෝ බල්ලලු ගානට පාරේ කෑලි කෑලි වල‍ට වැටුනාට පස්සේ තමයි අහක යන නයි රෙද්දස්සේ දාගත්තා වගේ උනේ. බලපන් දෙමල මිනිස්සුන්ගෙන් වැඩි හරියක් බලෙන් හමුදාවට බදවාගෙන. LTTE එක ලග වැඩි පුර හිටියේ ළමා සොල්දාදුවන්..

    අන්තිමට මහින්දයා යුද්දේ දිනද්දී ආයි දෙමල අයට වයිරය තවත් වැඩි කරලා නෙමද යුද්දේ නතර කරේ?? :yes:

    . ඔය කියන ඒවට මහින්ද සම්බන්ද වුනේ කොහොමද?මහින්ද ආයුද දුන්නෙ නැහැනෙ නෙද? දෙමලුන්ගෙ වෛරෙ වැඩි නොවෙන විදිහට යුද්ධ කරන්නේ කොහොමද කියල කියන්න බලන්න.:lol:
     
    aruna47

    Well-known member

  • . ඔය කියන ඒවට මහින්ද සම්බන්ද වුනේ කොහොමද?මහින්ද ආයුද දුන්නෙ නැහැනෙ නෙද? දෙමලුන්ගෙ වෛරෙ වැඩි නොවෙන විදිහට යුද්ධ කරන්නේ කොහොමද කියල කියන්න බලන්න.:lol:

    patan ganima ranasinghe premadasa.. iwara une mahinda rajapaksha.. mahinda yudde dinnata passe. ayi nayi ai redda asse dagaththe.. karunaa, pillayan munwa iwara karanna thibba neh. ayi mun wa maha amathila kare?? yako ape unwa marala sri maha bodiya winasha karanna hadapau sakkiliyanwa ayi ai gaththe?? ape sinhala unwama maranna plans gahapu unwa ape anduwata gaththa?? mokakda hethuwa?? :yes::yes:
     
    කරුනා,පිල්ලෙයාන්ගෙන් වැඩක් ගත්තෙම නැද්ද එතකොට?ඔයා කියන්නෙ ඒ සපෝට් එක නැතුව යුද්දෙ දිනන්න පුලුවන් වෙයි කියලද?:confused:.
     
    aruna47

    Well-known member

  • කරුනා,පිල්ලෙයාන්ගෙන් වැඩක් ගත්තෙම නැද්ද එතකොට?ඔයා කියන්නෙ ඒ සපෝට් එක නැතුව යුද්දෙ දිනන්න පුලුවන් වෙයි කියලද?:confused:.

    ethakota hamudaawe idalaa tiyanne mi harak da :lol: okunge support ona karala tibbe naha ban. ape unta gahanna puluwan kama tiyeddith gahanna epa kiyala ana dunne deshapalakayo mayi. ape un ponnayo nema. deyak karaganna bari. loke adatath inna hodama hamudaawa. yuddayak iwara karapu. oya hamudawa chater kareth dehspalakayo mayi. gotabaya kiyanne ponnayek.. ueta kara ganna puluwan deyak naha. yudde dinne hamudaawa saha eka karanna ana dunne Gen sarath fonseka saha mahinda rajapaksha.. nathiwa kohewath inna lapayi sipayi nema :yes: