අෆොයි මෙන්න මූ ඒපාර යූඇන්පීයට චන්දෙ හම්බයො හොඳයිලුඔය පොන්නයාට ප්රතිපත්තියක් තියෙන එකෙක්ද බන් උදෙ ඉදන් හම්බයට බනිනවා
හවසට හම්බයාගෙන් ලැබෙන 50/50 (අම්මට උගෙ)එකතු කරලා කසිප්පු බොනවා ඉට පස්සෙ
සිංහ වෙස් අරන් නියම ජාති හිතෙශි විරයෙක් වෙනවා නෙට් එකෙ ඔච්චරයි උ කියන්නෙ මොනවාද? කියලා උම දන්නෙ නැහැ![]()

සහතික ඇත්ත මිනිස්සු වුනත් කැමති බලය තියෙන මිනිහට මිසක් නැති එකාට නෙමෙයි. මොකද තමන්ට කරන්න පුලුවන් බලය තියෙන එකාට විතරයි කියලා මිනිස්සු දන්නව. ඒ අතින් මිනිස්සුත් හරි දක්ෂයි.well said.ගම්වල මිනිස්සුන්ට ගහේ පොල් ටික,හාල් ටික,එලවලු ටික අහල පහලින්ම හොයාගෙන වේල පිරිමහගන්න පුලුවන්.ජීවන බර නැත්තෙම නැතත් නගරෙට සාපෙක්ශව දැනෙනවා අඩුයි.අනික කොහොම කිව්වත් මිනිස්සු බහුතර මතයට එකඟ වෙනවා මිසක් උඩුගං බලා පීනනවා අඩුයි...

ඔය වගේ දේශපාල තුරුම්පු වල වටිනකම යූඇන්පී කාරයො දන්නෙ නැහැ. කරුනා පොට්ටු අම්මාන් වගේ අයව තියන් ඉන්නෙ නැගෙනහිර මුස්ලිම් හිස එසවීමක් වුනොත් ඒක බේරන්න.. එතකොට ඒක දෙමලු පිටින් දාලා ශේප් වෙන්න පුලුවන්. කොහොමත් නැගෙනහිර මුස්ලිම් උන් කරුනලට බයයි ඒ නිසා අනිවාර්යෙන්ම තියාගන්න ඕන.. යූඇන්පී කරුනටයි පොට්ටු අම්මාන්, කරුනා වගේ අයට බනින එකෙන් වෙන්නෙ නැගෙනහිර පලාතෙ යූඇන්පී බලය පිරිහෙන එක විතරයි..කරුනා,පිල්ලෙයාන්ගෙන් වැඩක් ගත්තෙම නැද්ද එතකොට?ඔයා කියන්නෙ ඒ සපෝට් එක නැතුව යුද්දෙ දිනන්න පුලුවන් වෙයි කියලද?.
එකතු කරලා කසිප්පු බොනවා ඉට පස්සෙ
. 

